මමත් සින්දුවක් කිව්වනේ තර‍ඟෙකට... බලලම කියන්නකො ඊළඟ වටේට යයිද කියලා...

අපේ කැම්පස් එකෙත් තිබුණානේ ඔය හැම තැනම තියෙනවා වගේ සිංදු තරඟයක්.. ඒකෙ නම මේ "පැහැසර" කියලා.. ඔන්න ඉතිං ඒ සිංදු තර‍ඟෙට මමත් සිංදුවක් කිව්වයි කියමුකෝ.. කිව්වෙ අපෙ ජෝතිගෙ 'ඉර සඳ වැඳලා' සිංදුව කියමුකෝ.. අපේ media අයියලා ටික ඉතිං දන්නැද්ද හතරවටෙන් කැමරා තියාගෙන මේක වීඩියෝ කරා කියලත් කියමුකෝ.. මට මේ ළඟදි හම්බුනා ඒ වීඩියෝ එක.. ඉතිං මට හිතුනා හැමෝටම මේක පෙන්නලා මට ලකුණු කීයක් විතර දෙනවද කියලා අහන්න.. ඕං එහෙනං බලාපල්ලකො කොල්ලගෙ වැඩ..



අතීතය නිවැරදි කරීම පිළිබඳ යතාර්ථය෴

දෙමව්පියන්ගේ පෙර වැරදි නිසා බොහෝ දරුවන් සමාජයෙන් කොන් වෙනවා. ඒ දරුවන්ගේ අතේ කිසිම වැරැද්දක් නොතිබුණත් දෙමව්පියන්ගෙ වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ ඒ දරුවන්ට. එවන් අයෙකු ගැන අනුකම්පාවෙන් මා අතින් කලකට පෙර ලියැවුනු නිසැදසකි මේ. ඇත්තටම කෙනෙකුගෙ අතීතය නැවත නිවැරදි කරන්න බැරිද?


අතීතය

අතීතයක් ඇත...
සෑම දෙයකටම ඇත...
රටකට, නගරයකට, ගමකට මෙන්ම,
සෑම පුද්ගලයෙකුටම ඇත...

මානවයා 1.01 සිංහල විශ්වකෝෂය එළිදැක්වීම

මාගේ කුළුඳුල් නිර්මාණය වූ "මානවයා 1.01" - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය එළිදැක්වීම පිළිබඳ 2009-04-08 වැනි දින එනම් මගේ උපන් දිනය දින සිංහල සමූහයන් හි පළ කල දැනුම්දීම් ලිපිය.....


-------------------------------------------------------------------------------------------------

මානවයා 1.01

-මානව ශරීරයේ අවයව සහ පද්ධති පිළිබඳ වූ සිංහල විශ්වකෝෂය-

මානවයා 1.01 - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය සියළු ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ!



මෙතැනින් බාගන්න



Step by step guide for Downloading & Installing Sinhala Unicode

If you can not read the Sinhala text in this blog (If you are seeing some square shapes instead of Sinhala text), that means you have not yet installed the Sinhala Unicode to your computer.

You will be able to read the Sinhala text in this blog & the Sinhala text all over the internet by simply downloading & installing the Sinhala/Tamil Unicode KIT. Read the following step by step guide to know how to download & install the Sinhala/Tamil Unicode KIT.



How to Download Sinhala Unicode KIT?



1. Click on the following button.
(Or go to http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html)