SETT Browser for Android වීඩියෝ දර්ශන පෙළ නරඹන්න


ආයුබෝවන්! මීට ටික කලකට කලින් Android දුරකථන සඳහා නිර්මාණය වුනු SETT Browser නම් ජංගම ගවේශකය ගැන ඔබට මතක ඇති. ඒ නිර්මාණ කාර්යය ගැන ප්‍රශංසා කරමින් බොහොදෙනා ප්‍රතිචාර එක්කෙරුවත් හුඟ දෙනෙක් කණගාටු වුනා එහි ක්‍රියාකාරීත්වය අත්හදා බලන්නවත් නොහැකි වීම ගැන. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, අපි හැමෝගාවම Android දුරකථන නැති නිසා. කොටින්ම කිව්වොත් මං ගාවවත් Android දුරකථනයක් නෑ.