tag:blogger.com,1999:blog-5177256289409227192.post1353916979293692010..comments2023-08-22T20:26:18.427+05:30Comments on ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts: සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණයේදී මහාචාර්ය J.B. දිසානායක මහතා පැවැත්වූ දේශනයධනික | Dhanikahttp://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5177256289409227192.post-86919521054379640052011-05-22T18:25:53.969+05:302011-05-22T18:25:53.969+05:30good job great workgood job great workrickhttps://www.blogger.com/profile/14750663640989347067noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-46764961550550506562009-09-20T15:53:40.220+05:302009-09-20T15:53:40.220+05:30කණිශ්ක අයියත් මට මේක ගැන කිව්වා,බලමුකො ලබන අවුරුද්...කණිශ්ක අයියත් මට මේක ගැන කිව්වා,බලමුකො ලබන අවුරුද්දෙ එකටවත් එන්න පින ලැබෙයිද කියලා :(ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-15892608836758063572009-09-17T18:33:18.354+05:302009-09-17T18:33:18.354+05:30@ආගන්තුකයා
ඒක නම් ඇත්ත...
අනිවා අනිවා... වෙලාවක් ...@ආගන්තුකයා
ඒක නම් ඇත්ත...
අනිවා අනිවා... වෙලාවක් දාගෙන හමුව සෙට් කරගමුකො කට්ටියට ආයෙමත් සෙට් වෙන්න.... :Dධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-14069245208974597932009-09-17T09:49:00.237+05:302009-09-17T09:49:00.237+05:30එල තමා මතවාදී අරගලයක් තිබුනත් අපි ඔය වගේ දෙයක් පටන...එල තමා මතවාදී අරගලයක් තිබුනත් අපි ඔය වගේ දෙයක් පටන් ගත්ත එක ගැන නම් කාටත් ස්තූති කරන්න ඕනි අපි හැමෝටම පුළුවන් වෙලාවක හමුව සෙට් කරමු..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-31049756025684766772009-09-07T22:07:14.571+05:302009-09-07T22:07:14.571+05:30@Nipun
Thanks Aiya!@Nipun
Thanks Aiya!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-8493824287312652662009-09-07T21:58:51.318+05:302009-09-07T21:58:51.318+05:30hey malli, its a great work you have done by recor...hey malli, its a great work you have done by recording this valuble speech. keep it up bro. thanks for uploadingNipunhttps://www.blogger.com/profile/00427007521743910370noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-56620059708101391572009-09-05T21:30:50.110+05:302009-09-05T21:30:50.110+05:30@Supun Budhajeewa
අපොයි නෑ... :O
Prof. Gihan Dias...@Supun Budhajeewa
අපොයි නෑ... :O
Prof. Gihan Dias ට mail එකක් දාලා සහභාගී වෙන්න කැමතියි කියලා දන්වන්න විතරයි තිබුණෙ... ඒකමයි මං කිව්වෙ දේශීයකරණය ගැන උනන්දුවක් දක්වන ඕනම කෙනෙක්ට මේක විවෘත වීම ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන් කියලා... අපරාදෙ මලයටත් පොඩ්ඩක් ඔළුව දාලා යන්න එන්නනෙ තිබ්බෙ... :D

@පිටස්තරයා
ඇත්තමයි, ඔහු මේ දේශනයෙදි ගොඩක් විවෘතව තම අදහස් ප්‍රකාශ කිරීම, එම දේශනය වඩාත් හරවත් මෙන්ම රසවත් වෙන්න හේතුවුනා. අපේ රට හදන්න නම් අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ වගේ නවීණ අදහස් තියෙන නිදහස්ව සිතන මිනිස්සු තමයි.ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-22679697238456969652009-09-05T21:01:36.012+05:302009-09-05T21:01:36.012+05:30එදා තිබුන දේවල් වලින් හොඳයි කියන්න පුලුවන් ටිකෙන් ...එදා තිබුන දේවල් වලින් හොඳයි කියන්න පුලුවන් ටිකෙන් එකක්. ඔහුගේ වයසේ ඉන්න අනිත් අයට වැඩිය නම් ඔහුගේ අදහස් ඉතාමත් නවීනයි.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-33077581781130118102009-09-05T19:29:36.634+05:302009-09-05T19:29:36.634+05:30චැහ්.. ළඟපාතක හිටියනං ඇවිල්ල ඔළුව දාල යන්න තිබ්බා....චැහ්.. ළඟපාතක හිටියනං ඇවිල්ල ඔළුව දාල යන්න තිබ්බා. මේ.. ඕක "වැඩිහිටියන්ට වඩාත් සුදුසු" නෙවෙයි නේ ? :Pbudhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-83119572264305963692009-09-05T15:37:38.701+05:302009-09-05T15:37:38.701+05:30@NUWAN"s lane
නියමයි නේන්නං අයියෙ... හැබැයි ඉ...@NUWAN"s lane
නියමයි නේන්නං අයියෙ... හැබැයි ඉතිං ටික දෙනයි සෙට් උනේ... ඊළඟ එකේදිවත් සෙට් වෙමුකො කට්ටියම... :Dධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-16746570282625356862009-09-05T15:04:15.049+05:302009-09-05T15:04:15.049+05:30නියමයි මල්ලී.බ්ලොග් යාලුවො ටිකත් සෙට් වෙලානෙ.නියමයි මල්ලී.බ්ලොග් යාලුවො ටිකත් සෙට් වෙලානෙ.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-5537453530840467482009-09-05T09:50:22.143+05:302009-09-05T09:50:22.143+05:30@සමීර විමලරත්න
අපරාදෙ... එන්නනෙ තිබ්බෙ කොහොමහරි......@සමීර විමලරත්න
අපරාදෙ... එන්නනෙ තිබ්බෙ කොහොමහරි... :)

@හැමෝටම
ඔන්න මං ඉහත amr ගොනු දෙක mp3 වලට convert කරලම පළ කළා... කැමති ගොනුවක් බාගෙන දේශනයට සවන්දෙන්න....ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-91519263314033883502009-09-05T09:27:11.574+05:302009-09-05T09:27:11.574+05:30මම්ත් එන්න කියලා දත කට මැදගෙන හිටියට කෝ ඉතින් මගුල...මම්ත් එන්න කියලා දත කට මැදගෙන හිටියට කෝ ඉතින් මගුල් වැඩක් සෙට්වුනානේ :'(
මේකටනම් බොහොම ස්තුතියි කොල්ලො! :Dසමීර විමලරත්නhttps://www.blogger.com/profile/14795007938153847349noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-27619970211987268272009-09-05T08:42:58.321+05:302009-09-05T08:42:58.321+05:30@wayaba withthi
Convert කරලම නොදැම්මෙ විනාඩි 45ක් ...@wayaba withthi
Convert කරලම නොදැම්මෙ විනාඩි 45ක් mp3 කළාම සෑහෙන ලොකු file size එකක් එන හින්දා... දැන් පොඩ්ඩක් හොයලා බලද්දි low quality convert කරන්න පුළුවන් software එකක් හම්බුනා... (ImTOO MPEG Encoder) මෙච්චර අමාරුවෙන් record කරපු එක අහන්න බැරි උනොත් වැඩක් නෑනෙ... Convert කරලම දාන්නම්... පොඩ්ඩක් ඉන්න...

@Kanishka
එහෙම තමයි ඩෝ අපේ වැඩ... මෙච්චර හරියක් කරගත්තු මගෙ බුදු ෆෝන් එකට උඹ 'ෆෝන් කබල' කිව්වනේ උඹෙ බ්ලොග් එකේ.... හරි හරි.. බලාගම්මුකෝ.... :D

@තමීර
හිකිස්! :D යන තැනකින් ඉතිං අපිට වගේම අනික් අයටත් ප්‍රයෝජනවත් දෙයක් අරං එන්නෙපැයි... ඒකයි ඔය වගේ දෙයක් කරන්න හිතුවේ... මේ දැන් mp3 එක upload කර කර ඉන්නෙ.. තව ටිකකින් දාන්නම්...ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-91157522834947099552009-09-05T08:15:19.154+05:302009-09-05T08:15:19.154+05:30ෂහ් උඹ මරු ඩයල් එකනෙ. රෙකෝඩුත් කරලා. එල එල.
ඔය amr...ෂහ් උඹ මරු ඩයල් එකනෙ. රෙකෝඩුත් කරලා. එල එල.
ඔය amr එක mp3වත් කරල දාන්නකො. උබුන්ටුවල අහන්න බෑ වගේ.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-71149082096284913772009-09-05T07:46:47.420+05:302009-09-05T07:46:47.420+05:30හික් :P ඉස්සරහ පෝලිමට වෙලා නිකන් ඉඳල නෑ නේද එහෙනම්...හික් :P ඉස්සරහ පෝලිමට වෙලා නිකන් ඉඳල නෑ නේද එහෙනම් :D
මගෙත් බලාපොරොත්තුම ඊලග සම්මන්ත්‍රණය මීට වඩා හොදින් කෙරෙයි කියන එක.. එතෙක් අපි බලා හිඳිමු..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-22545751990422596072009-09-05T07:42:16.064+05:302009-09-05T07:42:16.064+05:30කතාව බාගත්තා ඒත් ඇහෙන් නෑ මෙක convert කරලාම දාන්න ...කතාව බාගත්තා ඒත් ඇහෙන් නෑ මෙක convert කරලාම දාන්න නැත්නම් ඔයා ගේ ටියුබ් එකට පටවලා ආපසු ගෙනත් දාන්න ස්තුතියි.wayaba withthihttps://www.blogger.com/profile/04090385998540147001noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-80524783606781250012009-09-05T07:32:34.409+05:302009-09-05T07:32:34.409+05:30@අක්කණ්ඩි
Thank You!@අක්කණ්ඩි
Thank You!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-55899693890377373682009-09-05T06:21:37.771+05:302009-09-05T06:21:37.771+05:30For the first time I visited this blog. Very infor...For the first time I visited this blog. Very informative. Hereafter I will be a regular visitor. Good effort. Thanx.Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.com