tag:blogger.com,1999:blog-5177256289409227192.post2822480660406258453..comments2023-08-22T20:26:18.427+05:30Comments on ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts: සිංහල යුනිකෝඩ් භාවිතයේ සියලු බාධක බිඳ දැමේ!!! qsFOX - නවතම සිංහල යුනිකෝඩ් අංගෝපාංගයධනික | Dhanikahttp://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5177256289409227192.post-64181455659188802822011-02-21T21:55:28.732+05:302011-02-21T21:55:28.732+05:30niyamai niyamai..
keep it upniyamai niyamai..
keep it upUnknownhttps://www.blogger.com/profile/16976729060273833412noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-87001180546815338302009-12-30T23:17:40.535+05:302009-12-30T23:17:40.535+05:30මෙම qsFox ඇඩෝනය පිළිබඳ එහි නිර්මාපකයාණන් වන ඉසුරු ...මෙම qsFox ඇඩෝනය පිළිබඳ එහි නිර්මාපකයාණන් වන ඉසුරු උදාන ලියූ බ්ලොග් සටහන:
http://mytecheye.blogspot.com/2009/12/qsfox.htmlධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-38967479397087507092009-12-27T19:15:46.471+05:302009-12-27T19:15:46.471+05:30හරි හරි දැන් සින්හල වැඩ/////
ජය වෙවාහරි හරි දැන් සින්හල වැඩ/////
ජය වෙවාMeth Visulahttps://www.blogger.com/profile/00698646369524754652noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-47658929178392362782009-12-14T13:18:14.622+05:302009-12-14T13:18:14.622+05:30@Kanishka | කණියා
ඔව් ඇත්තටම මෙය නිර්මාණශීලී සංකල්...@Kanishka | කණියා
ඔව් ඇත්තටම මෙය නිර්මාණශීලී සංකල්පයක සහ දක්ෂ නිර්මාණ කාර්යයක සංකලනයක්!
මෙහි සබැඳුම් සංසදේ වෙබ් අඩවියටත් ගියොත් සංසදේට අලුතින් එකතු වෙන අයටත් මේ ගැන දැනුවත් වෙලා මෙහි ඵල ප්‍රයෝජන අත්විඳින්න පුළුවන් වේවි!

@METH GAMAGE
Thanks!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-14532460845191824622009-12-14T00:22:16.981+05:302009-12-14T00:22:16.981+05:30niyamai niyamai..
keep it up
good workniyamai niyamai..
keep it up
good workMeth Visulahttps://www.blogger.com/profile/00698646369524754652noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-73612529258812199392009-12-13T21:57:24.732+05:302009-12-13T21:57:24.732+05:30@ශාකුන්තල
ඔව් ඇත්තටම අපි හැමෝගෙම ඒකායන අරමුණ වෙන්න...@ශාකුන්තල
ඔව් ඇත්තටම අපි හැමෝගෙම ඒකායන අරමුණ වෙන්න ඕනා රටට වැඩක් කිරීම. මේක අපි හැමොන්ගෙම රටනෙ... :)

@Duminda
Welcome & Thanks for ur comment!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-14095091231252978092009-12-13T17:01:15.144+05:302009-12-13T17:01:15.144+05:30nice work . Thanks to you for informing that news....nice work . Thanks to you for informing that news.දුමින්ද කවිරංග ගුණවර්ධනhttps://www.blogger.com/profile/13087263120046692791noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-86420073140231773782009-12-13T13:01:17.253+05:302009-12-13T13:01:17.253+05:30"තව පුංචි දෙයක් තියෙනවා කියන්න. යම් නිර්මාණයක..."තව පුංචි දෙයක් තියෙනවා කියන්න. යම් නිර්මාණයක් බිහිවෙද්දි ඒක නිර්මාණය වෙන්නෙ මොරටුවෙන්ද, කොළඹින්ද, ජපුරෙන්ද, පේරෙන්ද, රුහුණෙන්ද, SLIIT එකෙන්ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒ නිර්මාණයෙන් අපේ රටට වෙන සේවය කෙබඳුද කියන එක. නේද? කොහෙන් නිර්මාණය වුනත් ඒකෙ ඵල ප්‍රයෝජනය තියෙන්නෙ අපි හැමෝන්ටමනෙ නේද? නැතුව හදපු තැන අයට විතරක් නෙමෙයිනෙ. ඉතිං අපි හැමෝම මේ නිර්මාණයෙන් ප්‍රයෝජන ගමු."

වටිනා කියමනක්! කොතනින් හරි හොඳ නිර්මාණයක් බිහි වෙද්දි ඒ දේ අගය කිරීමත් හැමදෙනාම එකතු වෙලා ඒකට සහය දීමත් අනිවාර්යයෙන් සිදු විය යුත්තක්. වඩා හොඳ ඉදිරි ගමනක් තියෙන්නෙ එවිටයි.

Comment කරන අය comment එක මෙන්න මේ වෙබ් පිටුවෙ පළ කළොත් මෙය නිර්මාණය කළ කෙනාට ලොකු උදව්වක් වෙයි:
https://addons.mozilla.org/en-US/firefox/addon/53146ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-62432775597190772302009-12-13T11:30:06.924+05:302009-12-13T11:30:06.924+05:30හොඳ නිර්මාණයක් බිහි වෙන්න හොඳ අදහසක් තියෙන්න ඕන.....හොඳ නිර්මාණයක් බිහි වෙන්න හොඳ අදහසක් තියෙන්න ඕන.. ඒවගේම අදහසක් නිකන් තිබුනට මදි, කවුරු හරි ඒක ක්‍රියාවට නංවන්න ඕන..

මම හිතනව මේ ඇඩොන් එකේ ලින්ක් එකක් අපේ සංසදේ වෙබ් අඩවියටත් යයි කියල.

මොනව උනත් කරල තියෙන්නෙ හොඳ වැඩක් ඉසුරු,පහන් දෙදෙනාටම මගෙ උනුසුම් සුබ පැතුම්..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-62372594755760243712009-12-12T21:36:13.367+05:302009-12-12T21:36:13.367+05:30@H. Madhawa Ranga
මගේ පරිගණකයෙ නම් කිසි අවුලක් නැත...@H. Madhawa Ranga
මගේ පරිගණකයෙ නම් කිසි අවුලක් නැතුව වැඩ. ආයෙ පාරක් උත්සහ කරලා බලන්න වැඩනොකරන්න හේතුවක් නෑ.

@suneth
ඔව් ඇත්තටම මේක ඉසුරු අයියගෙ විශිෂ්ට නිර්මාණයක්.
ප්‍රතිචාරෙට ස්තූතියි මචං!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-31986572207175009362009-12-12T19:48:06.624+05:302009-12-12T19:48:06.624+05:30එලකිරි ඉසුරු අය්යා... හොද නිර්මානණයක්....!!!
@dh...එලකිරි ඉසුරු අය්යා... හොද නිර්මානණයක්....!!!
@dhanika; thanks for publishing this...!!Unknownhttps://www.blogger.com/profile/09600916301556681077noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-49942256480749787212009-12-12T19:41:33.655+05:302009-12-12T19:41:33.655+05:30එල කිරි වැඩක්. මම තාම ට්‍රයි කලේ නෑ, මම අද ඒක දාන්...එල කිරි වැඩක්. මම තාම ට්‍රයි කලේ නෑ, මම අද ඒක දාන්න ට්‍රයි කළා, error එකක් ඇවිල්ල install උනේ නෑ, ආපහු බලන්න ඕනෙ, මම ගෙදර පාවිච්චි කරන්නෙ 3.0. ඒත් මම ඒක දාන්න ට්‍රයි කළේ නම් 3.5.5 එකකට, බලමුකො ආපහු.
කොහොම හරි මේක හරිම ප්‍රයෝජනවත්, ආපහු kit එක දාන්න දුක් විඳින්න ඕනෙ නෑනෙ... ඔහොම යං Good luck.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-67216095979783184252009-12-12T17:05:45.713+05:302009-12-12T17:05:45.713+05:30@Isuru Udana
ආ මේ ඉන්නෙ වැඩකරු. :)
අයෙමත් සැරයක් ...@Isuru Udana
ආ මේ ඉන්නෙ වැඩකරු. :)
අයෙමත් සැරයක් කෘතඥ වෙනවා ඔබට, මෙවැනි අගනා නිර්මාණයක් බිහි කිරීම ගැන! ඔබ දාපු සබැඳුම් දෙක සබැඳිලා නැති නිසා නැවතවරක් දාන්නම්.

@හැමෝටම
මේ නිර්මාණ කාර්යය සිදුකල ඉසුරු උදාන සොයුරගෙ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා මෙතනට හෝ මෙතනට මෙම ඇඩෝනය පිළිබඳ ඔබේ අදහස් උදහස් යොමු කරන්න.
ස්තූතියි!

@දුකා
අපි අපි ඉන්නෙ ඉතිං එකිනෙකාට ප්‍රයෝජනවත් දෑ බෙදාහදා ගන්නනෙ. :D
ස්තූතියි ප්‍රතිචාරෙට!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-23187629373053993552009-12-12T13:28:32.771+05:302009-12-12T13:28:32.771+05:30නියමයි . . . හරිම ප්‍රයෝජනවත් . . . ස්තූතියි මේ ගැ...නියමයි . . . හරිම ප්‍රයෝජනවත් . . . ස්තූතියි මේ ගැන ලිව්වට . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-18851002111518041292009-12-12T10:58:37.260+05:302009-12-12T10:58:37.260+05:30ඕක මම කලෙ මගේ level3 project 1 විදියට. final demo ...ඕක මම කලෙ මගේ level3 project 1 විදියට. final demo එකෙන් පස්සෙ source code 1 release කරන්න මම හිතන් ඉන්නෙ. ඕන කෙනෙක්ට source1 release කරනකම්ම ඉන්න ඕන නෑ. xpi 1 extract කරල බලන්න.:) just simple as that. bugs එහෙමත් ඇති. එවත් දන්වා එවන්න.

පුළුවන්නම් addon1 ගැන comments http://qsfox.mozdev.org/comments.html හි හෝ https://addons.mozilla.org/en-US/firefox/addon/53146 හි කරන්න. එක මගේ demo1 ගොඩ දාන්න උදව්වක් වේවි.Isuru Udanahttps://www.blogger.com/profile/18378348781470276621noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-64811321721761391452009-12-12T09:57:48.659+05:302009-12-12T09:57:48.659+05:30@මල්$han
අයියෝ සමාව ඉල්ලනෙ මොකටද මල්ලියෙ. අමතක වෙන...@මල්$han
අයියෝ සමාව ඉල්ලනෙ මොකටද මල්ලියෙ. අමතක වෙන එක අපි කාටත් වෙන දෙයක් නෙව! :)
මේ ලිපිය මූණුපොතේ share කළාට මල්ලිටක් ස්තූතියි!

@manushan
ඔව් ඔව් Sinhala/Tamil Unicode KIT එක දාපුවම අම්බානෙකට slow වෙන P3, P4 වගේ machines වලටත් මේක කදිම ආදේශයක් සිංහල දාගන්න.ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-2608971581292024802009-12-12T09:30:34.239+05:302009-12-12T09:30:34.239+05:30අස්පට සිරි එලකිරිස්
XP වලදි අයේ Sinhala/Tamil Unic...අස්පට සිරි එලකිරිස්
XP වලදි අයේ Sinhala/Tamil Unicode KIT එක දාන්නේ නැතුව සිංහල පාවිච්චි කරන්න පුලුවන් එක නම් ලොකූ උදව්වක්
මේ කිරි කිරිස් එක හදපු අපේ අය්යණ්ඩිලා දෙන්නට මේ වගේ වැඩ ඉදිරියටත් කරන්න සුබ පැතුම් !!!
ජය වේවා!!.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-75170094307150945272009-12-12T09:13:26.374+05:302009-12-12T09:13:26.374+05:30අනේ සමාවෙන්න ඕනේ අයියේ...අමතක වුනා නොවැ Comment 1 ...අනේ සමාවෙන්න ඕනේ අයියේ...අමතක වුනා නොවැ Comment 1 දාන්න.දැනටමත් මං නම් මුහුණුපොතේ Share කොරලා හමාරයි.ඇත්තටම මාත් සැහෙන්න පුරස්නෙකින් තමයි හිටියේ.singලිෂ් යතුරුලියනය සම්බන්ධයෙන්.ඒකට හොඳ පිළියමක් මේක.බොහෝමත් ස්තූතියි දැනුවත් කළාට ධනික අයියේ...මල්$hanhttps://www.blogger.com/profile/04833319421849946562noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-82958438832003721762009-12-12T08:01:46.387+05:302009-12-12T08:01:46.387+05:30@පහන්
බටර් ගෑමක් නෙමෙයි. ප්‍රශංසාවට ලක් විය යුත්තන...@පහන්
බටර් ගෑමක් නෙමෙයි. ප්‍රශංසාවට ලක් විය යුත්තන් ප්‍රශංසාවට ලක්කිරීමක් පමණයි කරලා තිබෙන්නෙ. :)
මේ වගේ නිර්මාණයක් බිහිකරන්න ඉසුරු උදාන සොයුරව පෙළඹවීම ගැන ඔබට ස්තූතියි!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-54785112355921928022009-12-11T23:01:38.398+05:302009-12-11T23:01:38.398+05:30මේ ගැන දැනුවත් කරන්න සම්බන්ද උනාට ස්තුතියි. අනෙ අම...මේ ගැන දැනුවත් කරන්න සම්බන්ද උනාට ස්තුතියි. අනෙ අම්මෝ ගාලා තියෙන බටර් පාර. :D. ඉසුරු සිංහල බ්ලොග් කියෙව්වට සිංහල ටයිපින් අකුරක්වත් බැරුව හිටියේ. project එක ඉවර වෙන කොට මෑන් සිංග්ලිෂ් වලින් මාත් එක්ක චැට් කරනවා. :DAnonymousnoreply@blogger.com