tag:blogger.com,1999:blog-5177256289409227192.post3674132638896776979..comments2023-08-22T20:26:18.427+05:30Comments on ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts: අලුත් අවුරුදු තෑග්ග... Bhasha Dictionaryධනික | Dhanikahttp://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5177256289409227192.post-70487575025054018032012-05-05T20:17:57.634+05:302012-05-05T20:17:57.634+05:30First of all, thank you very much for service you ...First of all, thank you very much for service you have done to our community!
Second, Congratz! You truly deserve to be awarded!

Well' I have some questions on paypal, alertpay, and moneybookers brother. Can you post an article with a comparison between these 3? This will be very useful for everyone. Or atleast give me your personal contact number please. we all need those answers. Thanks again.

rohansenadheera@yahoo.comAnonymoushttps://www.blogger.com/profile/08608565315738550465noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-83749266765747110392012-04-25T22:03:31.017+05:302012-04-25T22:03:31.017+05:30එදා සිහින උලෙලදී අහගත්තේ මෙහෙම ඇප් එකක් තියෙනවා කි...එදා සිහින උලෙලදී අහගත්තේ මෙහෙම ඇප් එකක් තියෙනවා කියල. දැන් මට ලේසි..

ස්තුති සහෝ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-91555383585262552292012-04-25T11:54:37.239+05:302012-04-25T11:54:37.239+05:30නියමයි අයියේ.... මෙකනමී ගොඩක් වැදගත්...
(sunhala t...නියමයි අයියේ.... මෙකනමී ගොඩක් වැදගත්...
(sunhala type karanna amaarui)
මතකයිනෙ අපිව.....?
අපෙන් සුභපැතුමී ඉස්සරහටත් හොදට කරගෙන යන්නසුජාන් චමිදු රුචිරාන්https://www.blogger.com/profile/15138686455454392105noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-45136232766977231062012-04-21T22:01:28.332+05:302012-04-21T22:01:28.332+05:30මං කැමතියි ... මේ වගෙ වැදගත් ඒව කොම්පීතර උන්නැහෙලා...මං කැමතියි ... මේ වගෙ වැදගත් ඒව කොම්පීතර උන්නැහෙලාටත් දාන්න පුලුවන් විදිහට තිබුණ නම් ...kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-8784670262526372332012-04-19T14:43:53.002+05:302012-04-19T14:43:53.002+05:30@Damith Sriyantha
බොහොම ස්තූතියි මල්ලි! ඇන්ඩ්‍රොයි...@Damith Sriyantha
බොහොම ස්තූතියි මල්ලි! ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වෙනවනම් ඉතිං අපිම හදපු සිංහල ඇප්ස් 5 ක් තියෙනවා දැන් ඔයාට පාවිච්චි කරන්න. :)

@පොතේ ගුරා
නෑ, Bada 2.0 වල Android apps වැඩ කරන්නෙ නෑ. :Pධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-30017993103918361922012-04-19T10:23:29.536+05:302012-04-19T10:23:29.536+05:30Bada 2.0 වලට මේ ඇප්ස් වැඩ කරන්නෙ නෑ නේද?Bada 2.0 වලට මේ ඇප්ස් වැඩ කරන්නෙ නෑ නේද?පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-25531190308199839112012-04-19T08:44:01.449+05:302012-04-19T08:44:01.449+05:30නියමයි අයියේ.....ගොඩක් හොද වැඩක්,ගොඩක් වටිනවා........නියමයි අයියේ.....ගොඩක් හොද වැඩක්,ගොඩක් වටිනවා........මමත් ලගදීම android එකකට මාරු වෙන්නයි ඉන්නෙ එතකොට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...සිංහල බස වෙනුවෙන් ඔයා කරන සේවාවට ගොඩක්ම ස්තුතියි....Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-37700796927398555572012-04-18T22:44:36.753+05:302012-04-18T22:44:36.753+05:30@සාලිය
සිම්බියන් වලට හදන්න පුළුවන්කම තියෙනවනම් නොහ...@සාලිය
සිම්බියන් වලට හදන්න පුළුවන්කම තියෙනවනම් නොහදා ඉන්නෑ සහෝ. ප්‍රශ්නෙ තියෙන්නෙ සිම්බියන් වලට විකල්ප ක්රමයකින්වත් සිංහල සහය දෙන්න අමාරුකම.

@REAL MEANINGS OF SONGS
උත්තමාචාරයට බොහොමත්ම ස්තූතියි! රටේ සල්ලි වලින් ඉගෙනගෙන රටට වැඩක් නොකළොත් ඒක හරියට හදපු වඩපු අම්මා තාත්තට නොසලකනවා වගේ වැඩක්. :)

@amila chathuranga
අහ්! එළ. ඒකකුත් දාන්නංකො එහෙනං... :D

@Vishwajith Rajapakse
Android මැජික් වගේ උනේ ඉස්සර, දැන් බොහොම අඩු ගනං වලට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියෙනවා. Java වලට හදන්න පුළුවන්නං හොහදා ඉන්නෑ.ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-5716194805549999342012-04-18T19:50:33.543+05:302012-04-18T19:50:33.543+05:30java app එකක් හදල දෙන්ඩ බැරිද?අපිට android නෑ නේjava app එකක් හදල දෙන්ඩ බැරිද?අපිට android නෑ නේVishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-34631628467477224892012-04-18T18:12:19.715+05:302012-04-18T18:12:19.715+05:30ධනික අර ප්ලස් වල ප්ලස් වන් බටන් එකකුත් බ්ලොග් එකට ...ධනික අර ප්ලස් වල ප්ලස් වන් බටන් එකකුත් බ්ලොග් එකට දැම්මනං සුටුස් ගාල මේක ප්ලස් එකේ සෙයාර් කරගන්න තිබුන..ප්ලස් වලත් දැන් ටික දෙනෙක් ඉන්නව බ්ලොග් රීඩර්ස්ල...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-82879877890007908302012-04-18T16:52:49.839+05:302012-04-18T16:52:49.839+05:30"ඉංග්‍රීසියෙන් කියවා සිංහලෙන් ලියන්න"
මෙ..."ඉංග්‍රීසියෙන් කියවා සිංහලෙන් ලියන්න"
මෙහි අදහස විශ්වය ඉගෙන, දැනුම තම අනන්‍යතාව සහිතව ලොවට දීමයි. ඔබත් එවැන්නෙකි. ඔබගේ සේවයට අපගේ උත්තමාචාරය...!REAL MEANINGS OF SONGShttps://www.blogger.com/profile/11464761207551095218noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-89684602876257565322012-04-18T16:03:24.432+05:302012-04-18T16:03:24.432+05:30සුබපැතුම්..
ඇන්ඩ්‍රොයිඩ් වලට වගේම සිමිබියන් සමගත්...සුබපැතුම්..
ඇන්ඩ්‍රොයිඩ් වලට වගේම සිමිබියන් සමගත් මේ මගින් වැඩ කරගන්න පුලුවන් නම් මට ගොඩක් වටිනවා...සාලියhttps://www.blogger.com/profile/02360186192160865982noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-3387079995380663522012-04-18T15:41:33.153+05:302012-04-18T15:41:33.153+05:30@Gordonia ceylanica
ස්තූතියි සුභ පැතුමට! ඉදිරියෙදි...@Gordonia ceylanica
ස්තූතියි සුභ පැතුමට! ඉදිරියෙදි PC වලටත් හදන්න බලන්නං. ඒත් ඉතිං දැන් Android phone එකක කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. රු.12000 ඉඳං තියෙනවා.

@Tharindu Darshana (Wikiya)
ස්තූතියි සහෝ! ජය!

@ගයාන් තාරක
ස්තූතියි! අමතක කරන්න එපා, ඉස්සර මං එක්කෙනෙක්, දැන් අපි Bhasha කියන්නෙ පිරිසක්... :)ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-87345696485108665062012-04-18T14:58:00.617+05:302012-04-18T14:58:00.617+05:30සුබපැතුම්..
මං හිතුවෙ නැහැ මේකත් මෙච්චර ඉක්මණට එළ...සුබපැතුම්..
මං හිතුවෙ නැහැ මේකත් මෙච්චර ඉක්මණට එළියට ඒවි කියලා..Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-23622810545028341762012-04-18T14:55:06.772+05:302012-04-18T14:55:06.772+05:30නියමයි..සෑහෙන්න වටිනා වැඩක්...
ජයෙන් ජය~!නියමයි..සෑහෙන්න වටිනා වැඩක්...
ජයෙන් ජය~!Anonymoushttps://www.blogger.com/profile/14434430072877043552noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-42293844179747910592012-04-18T14:27:21.815+05:302012-04-18T14:27:21.815+05:30ඔබට සුභ පතනවා,
සතුටුයි ඇත්තටම,
ඒත් මේක පාවිච්චි කර...ඔබට සුභ පතනවා,
සතුටුයි ඇත්තටම,
ඒත් මේක පාවිච්චි කරන්න පුළුවන් තරම් ෆෝන් එකක් නෑ,
පුළුවන් කාලෙක PC වලටත් හදන්න.Anonymousnoreply@blogger.com