tag:blogger.com,1999:blog-5177256289409227192.post406882661711129122..comments2023-08-22T20:26:18.427+05:30Comments on ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts: ජංගම දුරකථනයෙන් සිංහල/දෙමළ වෙබ්පිටු පැහැදිලිව බලන්න - SETT Browser for Android - මාගේ කේවල ව්‍යාපෘතිය!ධනික | Dhanikahttp://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-5177256289409227192.post-2537109291328314742012-08-08T13:48:46.598+05:302012-08-08T13:48:46.598+05:30Thank you very much.... Mage thiyenne samsung gala...Thank you very much.... Mage thiyenne samsung galaxy s2 ekak (korian). SETT borwser eka niyameta weda. mage phone ekata fontmizer walin sinhala font demmata penne ne. Puluwannam mekata sinhala font ekak danna kiyala denna.
Thank you
DasanayakaAnonymoushttps://www.blogger.com/profile/14920118878320900527noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-72878170896461015702012-07-28T01:12:31.833+05:302012-07-28T01:12:31.833+05:30ගින්දර වැඩෙ අයියේ.මම use කරන්නේ samsung galaxy s3 ...ගින්දර වැඩෙ අයියේ.මම use කරන්නේ samsung galaxy s3 1ක්.සිoහල typing app 1ක් මම download කරගෙන තියනවා.1න් තමා මේක type කරන්නෙ.but ඔයගෙ blog 1 comment box 1 display වෙන්නේ කොටු විදිහට.මම හිතන්නේ මගේ typing app 1 issue 1ක්.මොකද මේකේ "o" type කරන්න බෑ.පුලුවන්නම් එහෙම app 1කුත් හදන්න බලන්න.මැලේසියාවෙ ඉන්න අපිට සින්හල අකුරක් දකිනකොටත් අසයි.ගොඩක් ස්තුතියි.ඔයාට ජයෙන් ජය...Anonymoushttps://www.blogger.com/profile/07268752199167806444noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-42711715936572462532012-07-28T01:00:11.109+05:302012-07-28T01:00:11.109+05:30කියල වැඩක් නෑ අයියෙ...වැඩෙ එල කිරි.මම ඉන්නෙ මැලෙසි...කියල වැඩක් නෑ අයියෙ...වැඩෙ එල කිරි.මම ඉන්නෙ මැලෙසියාවෙ.සිoහල අකුරක් දකින්නත් ආසයි.මම පාවිච්චි කරන්නෙ samsung galaxy s3 1ක්.ගින්දර වගෙ වැඩ.මම මේ comment 1 දාන්නේ සිoහලෙන් ඔයගෙ page 1. ඒත් ඔයගෙ comment box 1 පරණ විදිහටම කොටු තමයි display වෙන්නෙ.comment 1 save වුනම තමයි බලන්න වෙන්නෙ.ලoකවෙ විතරක් නෙවෙයි මැලේසියවෙ ඉන්න අපිටත් බොහොම වටින app 1ක්.මම කිව්ව issue 1ත් පොඩ්ඩක් බලන්න.1ට helpful information ඕනෙ නම් ඕන වෙලවක අපි ready.පුලුවන් නම් සිoහල typing app 1කුත් හදන්න.මොකද මේ app 1 "o" type කරන්න බැ.Anonymoushttps://www.blogger.com/profile/07268752199167806444noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-4522594786496890862012-05-26T14:48:15.971+05:302012-05-26T14:48:15.971+05:30ගොඩක් හොද වැඩක්. ඔබට ජය!ගොඩක් හොද වැඩක්. ඔබට ජය!Maheshhttps://www.blogger.com/profile/17298871962940981258noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-67606101605847072142012-04-26T20:44:42.724+05:302012-04-26T20:44:42.724+05:30උඹේ බ්රවුසරෙංම ඇවිත් තමයි බ්ලොග් එක කියවන්නෙත්......උඹේ බ්රවුසරෙංම ඇවිත් තමයි බ්ලොග් එක කියවන්නෙත්...බාන්ඩෙ ටොයිස්....
ඩ්‍රොයිඩ ලස්සනට සිංහල පෙන්නනව දැක්කහම ආසාවෙ බෑ...:D
ඉස්සර මමත් මේවයෙ කොටු බලල අනන්ත හූල්ලනව...
උඹේ වැඩේ නියමයි මචං.අපිටත් මේකෙ v2 හම්බුනා නං තවත් වටිනව...:) ;)
ජය වේවා...CMhttps://www.blogger.com/profile/05287184769374098918noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-76104408189189905402012-04-26T20:42:36.617+05:302012-04-26T20:42:36.617+05:30උඹේ බ්රවුසරෙංම ඇවිත් තමයි බ්ලොග් එක කියවන්නෙත්......උඹේ බ්රවුසරෙංම ඇවිත් තමයි බ්ලොග් එක කියවන්නෙත්...බාන්ඩෙ ටොයිස්....
ඩ්‍රොයිඩ ලස්සනට සිංහල පෙන්නනව දැක්කහම ආසාවෙ බෑ...:D
ඉස්සර මමත් මේවයෙ කොටු බලල අනන්ත හූල්ලනව...
උඹේ වැඩේ නියමයි මචං.අපිටත් මේකෙ v2 හම්බුනා නං තවත් වටිනව...:) ;)
ජය වේවා...CMhttps://www.blogger.com/profile/05287184769374098918noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-69307393914327227212012-03-25T23:05:19.188+05:302012-03-25T23:05:19.188+05:30symbian හරි java හරි වලිනුත් sett එක හදලා දෙන්නකෝ....symbian හරි java හරි වලිනුත් sett එක හදලා දෙන්නකෝ.. android කළා නම් java බැරි වෙන්න විදියක් නෑ නේ අයියේ..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-71369767566775768732012-01-12T06:33:07.631+05:302012-01-12T06:33:07.631+05:30සුපිරි වැඩක් අයියේ........ අපි ඉතින් Symbian නේ පා...සුපිරි වැඩක් අයියේ........ අපි ඉතින් Symbian නේ පාවිච්චි කරන්නේ.. අපිටත් විකල්පයක් දෙන්න. සුභ අනාගතයක්Thusitha Jagodahttps://www.blogger.com/profile/17414816680317623262noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-11208023873434349642011-06-23T07:31:18.738+05:302011-06-23T07:31:18.738+05:30බොස් සිම්බියන් කොඩ් එලියට දැම්මා නෙද?...පුලුවන්නම්...බොස් සිම්බියන් කොඩ් එලියට දැම්මා නෙද?...පුලුවන්නම් කියල දෙන්නකො කොහොමද සිම්බියන් වලය සින්හල ෆොන්ට්ස් දාන්නේ කියල.....OHG Docshttps://www.blogger.com/profile/07015638909926272039noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-16281525826686172482011-06-12T21:17:48.663+05:302011-06-12T21:17:48.663+05:30නියම වැඩක්. මමත් install කරගත්තා.
එළට වැඩ.නියම වැඩක්. මමත් install කරගත්තා.
එළට වැඩ.Dimuthuhttps://www.blogger.com/profile/08948022251181172062noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-84967807397357058562011-06-04T12:40:25.678+05:302011-06-04T12:40:25.678+05:30එල අයියා...ඔයා නියම කොලු වෙඩ කාරයේක්.... පුලුවන්නම...එල අයියා...ඔයා නියම කොලු වෙඩ කාරයේක්.... පුලුවන්නම් Symbion වලටත් හදන්නකො... බුදු සරණයිAnonymoushttps://www.blogger.com/profile/06691425585300533016noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-36998257593272650452011-05-22T21:32:14.262+05:302011-05-22T21:32:14.262+05:30ගොඩාක් වටින ඈගයීමකට ලක්විය යුතු වෑඩක් සෑම්බියන් ඔප...ගොඩාක් වටින ඈගයීමකට ලක්විය යුතු වෑඩක් සෑම්බියන් ඔපරේටර්ස් වලටත් හදන්න ඔයාට සුභ අනාගතයක් සහෝsagrahttps://www.blogger.com/profile/12889177741744396159noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-19111610771161732992011-05-22T21:16:23.744+05:302011-05-22T21:16:23.744+05:30ගොඩාක් වටින ඈගයීමකට ලක්විය යුතු වෑඩක් සෑම්බියන් ඔප...ගොඩාක් වටින ඈගයීමකට ලක්විය යුතු වෑඩක් සෑම්බියන් ඔපරේටර්ස් වලටත් හදන්න ඔයාට සුභ අනාගතයක් සහෝsagrahttps://www.blogger.com/profile/12889177741744396159noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-63811436774178383842011-05-10T10:01:22.456+05:302011-05-10T10:01:22.456+05:30Is SETT browser compatible only for the web pages ...Is SETT browser compatible only for the web pages that have written by uni-codes? (ex. when viewing www.lankadeepa.lk through SETT browser, fonts cannot read)Susahttps://www.blogger.com/profile/12748046564393969574noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-26205011212564588302011-05-04T17:10:06.815+05:302011-05-04T17:10:06.815+05:30ගොඩාක් ස්තූතිය්.... ඇන්ඩ්‍රොයිඩ් 2.3.3 වලත් සුපිරි...ගොඩාක් ස්තූතිය්.... ඇන්ඩ්‍රොයිඩ් 2.3.3 වලත් සුපිරියට වැඩnamila007https://www.blogger.com/profile/18446184328126208690noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-37010500482799920152011-04-19T18:13:43.993+05:302011-04-19T18:13:43.993+05:30ෂා නියමයි
වින්ඩෝස් මොබයිල් වලටත් හදන්න ට්‍රයි එකක...ෂා නියමයි

වින්ඩෝස් මොබයිල් වලටත් හදන්න ට්‍රයි එකක් දෙමු ද?

අත්හදා බැලීම් වලට මගේ ASUS P535 එකත් ඕන වෙලාවක ලෑස්තියි. ඒකෙ තියෙන්නෙ Windows Mobile 6.0 Professionalමහේෂ් කූරගමhttps://www.blogger.com/profile/14381142316817404906noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-75178047965916364112011-04-19T15:31:14.705+05:302011-04-19T15:31:14.705+05:30වැඩේ නම් හොදයිග එත් මගේ දුරකථනය ඇන්ඩොයිඩ් 2.1.
ඒකට...වැඩේ නම් හොදයිග එත් මගේ දුරකථනය ඇන්ඩොයිඩ් 2.1.
ඒකට වැඩ කරන් නැ.sanathhttps://www.blogger.com/profile/07925802068494991526noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-38154053600959909032011-04-08T16:22:33.306+05:302011-04-08T16:22:33.306+05:30@ Dhanika මම ඇන්ද්රොඩ් ෆෝන් එකට සිංහල යුනිකෝඩ් මේ...@ Dhanika මම ඇන්ද්රොඩ් ෆෝන් එකට සිංහල යුනිකෝඩ් මේ ආකාරයට http://www.youtube.com/user/mobb247isbrown දැම්ම ගැටළුව සිංහල අකුරු ඇලපිලි ඉස්පිලි සමග ඔබේ බ්‍රවුසරයේ ආකාරයට නොපෙනෙන එක විතරයි. දැන් සිංහල ටයිප් කරන්න ඇන්ද්රොයිඩි සඳහා යතුරුපුවරුවක් තිබ්බ නම් හරි සිංහල යුනිකේතයෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් නිවැරදිව නපෙනුනත්. ඔබ ඒ සඳහා උත්සහයක් යම් ගන්නව නම් අවශ්‍ය බර පැන සහ මහන්සිය වෙනුවෙන් මට උදව් කරන්නත් පුලුවන්. ස්තුතියි ඔබට, සුභ දවසක්!! රොෂාන්රොෂාන් බන්ධුලhttps://www.blogger.com/profile/08446527967864139583noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-87067960301445184242011-04-04T09:26:37.525+05:302011-04-04T09:26:37.525+05:30@රොෂාන් බන්දුල
ඔබේ ප්‍රතිචාරයටත් බොහොම ස්තූතියි! A...@රොෂාන් බන්දුල
ඔබේ ප්‍රතිචාරයටත් බොහොම ස්තූතියි! Android මෙහෙයුම් පද්ධතියෙන් සංකීර්ණ අක්ෂර මාලා (Complex Scripts) සඳහා සහය දක්වන තෙක් Android දුරකථන තුළ සිංහල නිවැරදිව දිස්කරගත නොහැකියි. නමුත් සිංහල යුනිකෝඩ් ෆොන්ටයක් ස්ථාපනය කරගැනීමෙන් දෝෂ සහිතව වුවත් යම්තාක් දුරකට සිංහල කියවිය හැකියි.

ඔබේ දැනගැන්ම සඳහා: Android සඳහා 'අන්ද්රොයිඩ්' ලෙස භාවිතා කිරීම වැරදියි. එය වෙළඳ නාමයක් (trade name). වෙළඳ නාම අපට පරිවර්තනය කළ නොහැකියි, කළ හැක්කේ අවශ්‍යනම් 'ඇන්ඩ්‍රොයිඩ්' ලෙස අක්ෂර පරිවර්තනය (transliterate) කිරීම පමණයි.ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-36499750446690831572011-03-22T22:30:26.957+05:302011-03-22T22:30:26.957+05:30ස්තුතියි ඔබේ ව්‍යායාමයට. අන්ද්රොයිඩි ෆෝන් වලින් ස...ස්තුතියි ඔබේ ව්‍යායාමයට. අන්ද්රොයිඩි ෆෝන් වලින් සිංහල යුනිකෝඩ් දිස්වීම සඳහා ක්‍රමයක් නැද්දරොෂාන් බන්ධුලhttps://www.blogger.com/profile/08446527967864139583noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-88503303066135894822011-03-13T12:24:52.589+05:302011-03-13T12:24:52.589+05:30@Tharuka
මගේ කලින් තිබ්බ SE phone එක මං flash කරේ ...@Tharuka
මගේ කලින් තිබ්බ SE phone එක මං flash කරේ මෙන්න මේ tutorials දෙකේ උදව්වෙන්. පොඩ්ඩක් මේ දෙක කියවලා බලන්න.
1. http://www.akshayy.com/sonyericsson/crossflashing/flash-s500-to-w580/
2. http://shortstoryhero.blogspot.com/2008/02/sony-ericsson-wsod-fix-found.html

@skagcss
හෙ හේ... මරු උපහැරණ ටික... බොහෝමත්ම ස්තූතියි සියලුම පිං වලට... :)
මටත් Android එකක් නෑ, මටත් තියෙන්නෙ Symbion එකක්. ඒ නිසා මටත් මේක Symbion වලට හදන්න දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. බලමු... බැරි වෙන එකක් නෑ.

@Tharindu Darshana (විකියා)
ස්තූතියි මල්ලි! 2.1 වලට Android platform එකෙන් Webfonts සඳහා සහය දක්වන්නෑ මල්ලි, ඒකයි අවුල. ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ 2.0.1 වල සහ 2.1 වල විතරයි. 1.5 සහ 1.6 වල ඒ අවුල නෑ. ඒ නිසා 1.5/1.6 සඳහා SETT එකේ අනුවාදයක් නිකුත් කරන්න හිතාගෙනයි ඉන්නෙ.ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-13450189076737669692011-03-13T12:12:41.846+05:302011-03-13T12:12:41.846+05:302.1 වලටත් සිංහල වැඩ කරන විදියට හදන්න අයියා...දැනට ...2.1 වලටත් සිංහල වැඩ කරන විදියට හදන්න අයියා...දැනට වැඩ අනිත් විදියට...
ඔබට ජයෙන් ජය!!!!Anonymoushttps://www.blogger.com/profile/14434430072877043552noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-28152347097306750032011-03-08T23:29:28.803+05:302011-03-08T23:29:28.803+05:30ape basawata mea wage seawayakk karata obata pin
...ape basawata mea wage seawayakk karata obata pin

apith kamathi sinhala browser 1 pavichi karanna athi android 4n 1 kk nathi nisa thamai aula....

a nisa hamoo lagama thiyana simbion walatath haduwoth pina thawa godakk wadi weanawa.... :)
a nisa simbion walata browser 1 ikkmanatama hadanna labeawa kiyala prarthana karanawa...

aheama haduwa dawasaka skagcss@gmail.com e mail 1 ta a wisthara awanawanam thawath pin ..... :P

CHARITH SAMARASINGHEskagcsshttps://www.blogger.com/profile/01835010610100797335noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-79632881113537374072011-03-08T23:25:14.566+05:302011-03-08T23:25:14.566+05:30oba thumata JATA weawa..!!!
adeeee ohoma sinhala B...oba thumata JATA weawa..!!!
adeeee ohoma sinhala Browser 1kk thiyanawa kiyala danageana hitiye na... mea blog 1 gana danagatheth Bhagya රාජපක්ෂ commented karala thibuna Hasitha Jayasooriya ge blog 1 gana FB 1k....

monawa unath niyama wadakk... simbion walatath hadagathoth ai ake watinakama kiyala wadakk na....

weaherakk gilapu akata aggala kajjada ahuwalu lol....

android walata browser 1 hadapu oba thumata simbion walata hadana 1 amaru weana 1kk na... a wageama simbion open source browser 1kk ikkmanatama obathumata hmbaweanna kiyala prarthana karanawa....

JAYAWEAWA....!!skagcsshttps://www.blogger.com/profile/01835010610100797335noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-9805684790440698452011-03-05T12:12:47.590+05:302011-03-05T12:12:47.590+05:30aka hodata weda. mata theme marukaraganna oneaka hodata weda. mata theme marukaraganna oneUnknownhttps://www.blogger.com/profile/06672127660805750105noreply@blogger.com