tag:blogger.com,1999:blog-5177256289409227192.post4332312865711914229..comments2023-08-22T20:26:18.427+05:30Comments on ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts: මං දිනුම්! - කියවන්න සබඳ මේ ජීවිතාන්දරය...ධනික | Dhanikahttp://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comBlogger110125tag:blogger.com,1999:blog-5177256289409227192.post-1745906768042851232012-04-23T11:59:34.095+05:302012-04-23T11:59:34.095+05:30suba pathuma mchaaann elama thama......suba pathuma mchaaann elama thama......shehansasahttps://www.blogger.com/profile/16973986808049539847noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-54416539426256310202012-03-27T21:39:59.734+05:302012-03-27T21:39:59.734+05:30ඒළඒළඒළඒළඒළඒළඒළඒළprasad6781https://www.blogger.com/profile/18142039853641669610noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-12360567516110173892012-02-24T10:09:40.074+05:302012-02-24T10:09:40.074+05:30මචං, මම මේ පෝස්ට් එක කියෙව්වේ උඹ පෝස්ට් එක දාලා හු...මචං, මම මේ පෝස්ට් එක කියෙව්වේ උඹ පෝස්ට් එක දාලා හුගක් කාලෙකට පස්සේ. ඒත් ඒ කතාව කියවන්න තරම් වටින එකක් නිසා හුගක් ආසාවෙන් කියෙව්වා. මේ වෙන කොට උඹ ඔටුන්න පළදින්න ආසන්න කුමාරයෙක් වෙලා ඇති. මගේ හද පිරි සුබ පැතුම්. මට නම් උඹ ගිය දුරෙන් දශමයක්වත් යන්න බැරි උන එකෙක්. ඒ දියුණු වුන එවුන්ගේ දියුණුව දිහා බලාගෙන ඉන්න පුලුවන් හොද හිතක් තියනවා කියලා මට හිතෙනවා. උඹේ දියුණුව රටේ යහපතටම යොදවපන් මල්ලී. රටට දැන් ඹ්නෑ වෙලා තියෙන්නේ උඹලා වගේ එවුන්ගේ සේවය මිසක් වැඩ බැරි කයිවාරු ගහන දේශපාලඥයින්ගේ ආගමනය නෙවෙයි. මම නම් දැන් දෙදරැ පියෙක්. ඒත් ජීවිතේ සුභවාදීව විදිනවා. ඉගන ගන්න වයසේ ඉන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට ෆේස් බුක් එකෙන් මිදිලා උඹ වගේ වෙන්න පුලුවන්නම් අපේ රටට ආශ්චර්ය ලගා වෙන එක බිල් ගෙස්ටවත් නවත්වන්න බැරි වෙයි මල්ලී. උඹට සුභ අනාගතයක්.ABVhttps://www.blogger.com/profile/04708479355004985552noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-60531845094356219852012-01-16T00:18:06.074+05:302012-01-16T00:18:06.074+05:30නියමයි අයියා..අයිය ගිහින් තියන දුරක් දැක්කම ..ඔයා ...නියමයි අයියා..අයිය ගිහින් තියන දුරක් දැක්කම ..ඔයා අපිට ආදර්ශයක්..ඔබේ ගමනට මගෙ සුබපැතුම්..අයියට ජයෙන් ජය..මමනම් 89 ..A/L කොරල ඉවරයි මැත කලේ..SSS තිබේ දැන් NIBM එකේ MIS higher diploma එක කරනවා..අයියගේ කතාව මට ලොකු හයියක් අයියේ..ගොඩ යන්න ආසාවක් එනෝ !! මූණු පොතේ අයියට මං request එකක් දැම්ම හොදේ කැමතිනම් ගන්නෝ :))Chethana Kalanahttps://www.blogger.com/profile/00339448141509718114noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-11706960716295020642011-07-23T16:46:01.896+05:302011-07-23T16:46:01.896+05:30ඈත්තටම ඔමබ වීරයෙක්..ඒ වගෙම..දෑනුම බෙදාගන්නවා කියන්...ඈත්තටම ඔමබ වීරයෙක්..ඒ වගෙම..දෑනුම බෙදාගන්නවා කියන්නේ ගොඩක් උතුම් දෙයක්...ඔබට ජය...!The HUMANhttps://www.blogger.com/profile/14160050445458569359noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-1462756329984606892011-06-22T23:08:31.019+05:302011-06-22T23:08:31.019+05:30machan uba yakek! mama A/L walata chemistry withar...machan uba yakek! mama A/L walata chemistry witharai pass une! mata eewa amaru nisa nemei! aththatama machan uba yakek! uba elama IT enjek weyan! ubata eeka karanna PULUWan! =) ubata man vsh karanawa! mata unanduwak thibbe na! wada puluwan unath unannduwak naththan wadak na! ubata e 2ma thibba! uba weerayek! :) Congtrat Bro!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-56607102794415585852011-06-09T15:50:29.666+05:302011-06-09T15:50:29.666+05:301 න්ම වැඩේ දෙන්න මගේ බොක්කෙන්ම සුබපැතුම් !1 න්ම වැඩේ දෙන්න මගේ බොක්කෙන්ම සුබපැතුම් !buddhika madurangahttps://www.blogger.com/profile/18045068089105066399noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-27472310529287519902011-05-14T15:03:35.485+05:302011-05-14T15:03:35.485+05:30I wish you all the best .IT walin ape punchi ratat...I wish you all the best .IT walin ape punchi ratata
world eke best place ekak hambena widiye wadak karanna..............all the bset::::::::::Amila Sampath Senakumarahttps://www.blogger.com/profile/09910365506616102318noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-78438737716657955732011-04-22T12:35:36.690+05:302011-04-22T12:35:36.690+05:30niyamai machaaa........ohoma yan....
Jayhooo.........niyamai machaaa........ohoma yan....
Jayhooo..........Jayhoo......!Iroshan Kulathungahttps://www.blogger.com/profile/10068942232417827338noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-73409600392829275492011-04-12T20:18:25.774+05:302011-04-12T20:18:25.774+05:30@Prabodha
බොහොම හොඳයි මල්ලි... කවදාවත් උත්සාහය අතහ...@Prabodha
බොහොම හොඳයි මල්ලි... කවදාවත් උත්සාහය අතහරින්න එපා.. කොහොමහරි ගොඩදාහන්... උඹට ජය!!

@ලක්ශාන්
මල්ලිටත් thanks ප්‍රතිචාරෙට!

@සොදුරු ඉසව්ව
අනේ මලයො කියන්න නම් දුකයි තමයි, ඒත් උඹට බොරු කියලා ඔළුව අතගාලා හිත සනසලා වැඩක් නෑනෙ, ඒකයි ඔන්න ඇත්තම කියන්නෙ. Bio කරලා නම් මොරටුවෙ Computer Engineering තියා කොළඹ Computer Science කරන්නවත් යන්න බෑ මලයො.

Bio කරලා මොරටුවට එන්න පුළුවන්කම තියෙන්නෙ ඔය Architecture, QS වගේ ඒවට විතරයි. Computer සම්බන්ධව තියෙන degree වලටනම් bio කරලා යන්න පුළුවන් කම තියෙන්නෙ හරි අඩුවෙන්. ඒත් සැලෙන්න එපා. ඒ පැත්තෙන් කැම්පස් යන්න බැරි උනත්, SCJP, Cisco වගේ course කරලා Computer ක්ෂේත්රයෙ රැකියාවක් කරන්න බැරි කමක් නෑ.

ඒත් මං නං කියන්නෙ දැන් bio තෝරගත්ත එකේ පුළුවන් උපරිමෙන් ඕක කරලා මොනම හරි degree එකක් ගන්න කැම්පස් ගිහින්. ඒක ගොඩක් වටිනවා.

උඹට ජය!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-2704844891574498262011-04-12T18:14:56.264+05:302011-04-12T18:14:56.264+05:30අඩේ අයියා මම උබට හපන් මගේ කතාවත් o/l වලට එනකම් ඔක ...අඩේ අයියා මම උබට හපන් මගේ කතාවත් o/l වලට එනකම් ඔක A/l ඕකම තමා ,මගෙත් බලාපොරොත්තුව Computer Engineer හැබයි මම උබට වඩා අනගත්තා අයියා.මම කවදාවත් ගිරවා subjects පේන්න බෑ ඒ උනාට මැත කරන්න හිටිය මම තොර ගත්තේ බයෝ දැන් මම මොනව කන්නද කියලා කලපනා කරනවා මම් 2012 ලියන්නත් එපැයි.මෙ සිරාවටම බයෝ කරලා ඔතන්ට එන්න බැරි වෙයිද.මොකෝ දැන් මම subject මාරු කරන්නැයි. අනේ මම වගේ හරකෙක් (*මම වගේ කිසිම කෙනෙක් මෝඩ හෙතු මත අප්පිරියා subject තෝර ගන්න එපා)Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-67999756419779070692011-04-11T15:22:04.665+05:302011-04-11T15:22:04.665+05:30thax ayye....thax ayye....Lahiru Lakshanhttps://www.blogger.com/profile/16095440770749090014noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-72742599651065189302011-02-26T23:38:05.519+05:302011-02-26T23:38:05.519+05:30මමත් A/L කරනවා වාණිජ අංශයේන් මුල් දවස් වල විභාග ව...මමත් A/L කරනවා වාණිජ අංශයේන් මුල් දවස් වල විභාග වලට පාඩම් නොකරම හොදට ලකුණු එනකොට හිතුවා A/L සිම්පල් කියලා ඒ හින්දම පන්තියේ වැඩවලට වැඩිය උනන්දු උන්නැ පස්සේ එන්න එන්න ලකුණු අඩු වේනකොට හිතිගෙන හිටියෙ විභාගෙට ගන්න වෙන්නේ W3ක් තමා කියල අයියගේ ලිපිය කියෙව්වට පස්සේ කොහොම හරි A/L ගොඩදාන්න පුළුවන් කියලා හිතුනා.
ස්තූතියි අයියේ ඔයාගේ කතාව හැමො එක්කම බෙදා ගත්තට.

A/L වාණිජ කරලා පරිගණක ක්ෂේත්රයෙන් කැම්පස් යන්න පුළුවන්ද?
භාහිර අංශයේන් හරි යන්න පුළුවනද? කියලා ලිපියක් ලියමුකො අපි කාට කාටත් දැන ගන්න
(මට සිංහල ටිකක් අවුල් වැරදි තියේනවනම් ගනන් ගන්න එපා)Unknownhttps://www.blogger.com/profile/02326988683937275975noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-76216158608643601672011-01-12T22:09:59.843+05:302011-01-12T22:09:59.843+05:30@Sucha84
බොහොම ස්තූතියි අයියෙ උපදෙසට! ඇත්ත අයියා ක...@Sucha84
බොහොම ස්තූතියි අයියෙ උපදෙසට! ඇත්ත අයියා කියලා තියෙන්නෙ සහතික ඇත්ත. පිස්සු කෙළියොත් අනිවා කෙළ වෙනවා.

@චතුර - නිලංග - දෙවෙනිගුරුගේ
ස්තූතියි මචෝ...!

@isuru lakshitha
ස්තූතියි මල්ලියෙ...! මේ හැබැයි මම ධනික හොඳේ ධනුක නෙමෙයි... ;)

@Pasan Jayawardhana
බරිවෙන්නෑ මල්ලි හොඳට වැඩ කරන්න, ඔයාට පුළුවන්!

@Kanishka Hennayake
බොහොම ස්තූතියි මචෝ...! මට මතකයි පළමු බ්ලොග් හමුවෙදි උඹ මේ ගැන කිව්වා. උඹ ඔය නිතර නිතර මේක කියවන එක ගැන කියද්දි මට මේක කියන්න හිතුනෙ. මම උනත් තවම සම්පූර්ණ නෑ මචෝ... තාමත් මං වැටෙන අවස්ථා තියෙනවා. ඒ වැටෙන වෙලාවදි මමම ලියපු මේ ලිපිය මං ආයෙත් ඇවිත් කියවනවා මචෝ... ඇත්තමයි මගේම වචන වලින් මට මාර ගටක් එන්නෙ.
ඔයා කමෙන්ට් එකේ ලියලා තියෙන හැම වචනෙකටම ගොඩක් ස්තූතියි මචෝ.. මට මං ගැන අහිංසක ආඩම්බරකමක් දැනෙනවා උඹේ ඔය වචන ටික දැක්කම. මං මේක ලිව්වෙත් හැමෝන්ටම මේ කතාවෙන් තමන්ගෙ ජීවිතේට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලයි.. දැන් නං මට ගොඩක් සතුටුයි එදා මේ ලිපිය ලිව්ව එක ගැන. :)

@chulpath
Thanks bro!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-17535340190495851912011-01-12T20:50:13.308+05:302011-01-12T20:50:13.308+05:30niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiii good luckniyamaiiiiiiiiiiiiiiiiiiiiiiiii good luckchulpathhttps://www.blogger.com/profile/05421273764840963801noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-37767295295008550432011-01-12T11:21:18.327+05:302011-01-12T11:21:18.327+05:30මම අවුරුදු එකහාමාරක් තිස්සේ උඹේ බ්ලොග් එකට ආවාම හ...මම අවුරුදු එකහාමාරක් තිස්සේ උඹේ බ්ලොග් එකට ආවාම හෑමදාම මේ පොස්ට් එක ආසාවෙන් කියවනවා... ඒ තරම්ම මම මේ පොස්ට් එකට කැමතියි, කියවන වාරයක් පාසා අලුත් වෙනවා වගේ... පළවෙනි බ්ලොග් මීටිමේ අපි හම්බ වෙලාත්, මම මේ පොස්ට් එකට උඹට විෂ් කරා මතක ඇති...එ්ත් මොකද්දෝ හේතුවකට කමෙන්ට් එකක් දාලා යන්න බැරි වෙනවා...අද නම් ඔන්න කමෙන්ට් කරා...
මේ කතාවේ හැටියට, උඹ දැන් මේ ඔක්කොම බලාපොරොත්තු සම්පුර්ණ කර ගත්ත කෙනෙක් අද...
ජීවිතය දිනන්නේ කොහොමද කියලා ඉගන ගන්න,ඔනිම කෙනෙක්ට, මම උනත් කියන්නේ මේ පොස්ට් එක බලන්න කියලයි... මොකද අද කාලයේ තාලයට ගැලපෙන්න වැඩක් කරපු විරයෙක් උඹ...
(උඹ කියලා කිව්වේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට මචං... )

මගේ සුබ පැතුම් මචං... ජයෙන් ජය!!!Kanishka Hennayakehttps://www.blogger.com/profile/08140483468869411846noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-70915922250556631392011-01-10T22:38:52.050+05:302011-01-10T22:38:52.050+05:30එල අයියා!!! මගෙත් හීනෙ engක් තමා!!!! :Dඑල අයියා!!! මගෙත් හීනෙ engක් තමා!!!! :Dසිතුවිල්ල.https://www.blogger.com/profile/03591653250719917507noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-84052419144198427412010-12-17T08:52:10.147+05:302010-12-17T08:52:10.147+05:30ජයෙන් ජයම වෙන්ඩ ඔනි අපේ ධනුක අයියට.....ජයෙන් ජයම වෙන්ඩ ඔනි අපේ ධනුක අයියට.....slhotsexyplushttps://www.blogger.com/profile/07982038081139547869noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-50498040748543960702010-12-14T16:21:31.139+05:302010-12-14T16:21:31.139+05:30ජයෙන් ජය මචෝ.....උඔට කරන්න පුලුවන්....ජයෙන් ජය මචෝ.....උඔට කරන්න පුලුවන්....Anonymoushttps://www.blogger.com/profile/02833615736340140940noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-8732120503282287272010-11-26T00:35:17.832+05:302010-11-26T00:35:17.832+05:30මල්ලි......... මම දැනුයි දන්නෙ ඔයා මොරටුව කැම්පස් ...මල්ලි......... මම දැනුයි දන්නෙ ඔයා මොරටුව කැම්පස් එකේ කියලා......මම 2009 pass out වුණා. Textile engineering කලේ.... මම නම් ඒ ලෙවල් වලදි ගොඩක් මහන්සි වුණා....ඒත් කැම්පස් ආවට පස්සේ සෑහෙන නන්නත්තාර වුණා.... කැම්පස් ආපු පමණින්ම engineering කෙනෙක් වෙන්න බෑ.... ඒ ලෙවල් වලදි කාපු කට්ට වගේ දෙතුන් ගුණයක්වත් කන්න වෙනවා..... හොදට ඇකඩමික් වැඩ කරන්න.... මමත් පිස්සු කෙලලා අන්තිමට අවුරුද්දක් ඩිග්‍රිය ගන්න පරක්කු වුණා....අයියා කෙනෙක් වගේ මේ advice කලේ......තරහවෙන්න එපා හොදේ..... wish u all the best...Sucha84https://www.blogger.com/profile/11568906695159132643noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-79242871668668615292010-10-08T18:01:25.539+05:302010-10-08T18:01:25.539+05:30@mahesh
බොහොමත්ම ස්තූතියි ඔබටත්! :)@mahesh
බොහොමත්ම ස්තූතියි ඔබටත්! :)ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-33687953314879176032010-10-08T11:56:50.958+05:302010-10-08T11:56:50.958+05:30හිතුන දෙවල් ඔක්කොම ලියන්න නම් මම වෙනම බ්ලොග් එකක් ...හිතුන දෙවල් ඔක්කොම ලියන්න නම් මම වෙනම බ්ලොග් එකක් දාන්න වෙනව....:D මෙච්චරයි මගේ බාශාවෙන්

......::::එල කොල්ලෙක්!!!:::::........maheshhttps://www.blogger.com/profile/08238676904502584493noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-69889455113040051212010-04-06T17:42:22.979+05:302010-04-06T17:42:22.979+05:30@හසිත සංදීප එදිරිසිංහ
හම්මේ මචෝ උඹ ඒච්චර මේ ලිපිය...@හසිත සංදීප එදිරිසිංහ
හම්මේ මචෝ උඹ ඒච්චර මේ ලිපිය කියෙව්වද? බොහෝම ස්තූතියි මචෝ උඹේ මේ කමෙන්ට් එකට! මගේ මේ ජීවීතාන්දරේ කියවලා කව්රු කව්රු හරි තමන්ගෙ ජීවිතෙන් නැගිටින්න මේක දිරියක් කරගන්නව නම් මට ඊට වඩා සතුටක් නෑ. :)
අපි field select වෙලා තාම අවුරුද්දක් නෑ මචෝ, මාස හයයි. අද වෙනකොට නං මං හුඟාක් සතුටින් ඉන්නෙ CSE එකට select වෙන්න ලැබිච්ච එක ගැන. I love my CSE family a lot!

@Theja Kotuwella
බොහොම ස්තූතියි අයියෙ ඔයාගෙ අවංක සුභපැතුමට!
මං ලිපියෙ ලිව්වත් වගේ 'මම' කියන්නෙ මහ ලොකු මීටරයක් නෙමෙයි. ඒත් මං දන්න දෙයක් තියෙනවනම් මං ගොඩක් ආසයි ඒ දේ නොදන්න අයට තේරෙන විදියට කියලා දෙන්න. මට පුළුවන් විදියට මං ඒ දේ කරනවා. අයියා වගේ අනිත් කෙනෙක්ගෙ හොඳක් දැක්කම නිහතමානීව ඒ හොඳ ගැන ප්‍රශංසා කරන්න පුළුවන් අවංක කෙනෙක් හඳුනගන්න ලැබීම මටත් ලොකු සතුටක්. අයියටත් ජයෙන් ජය!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-24678454045167230692010-03-26T09:57:15.549+05:302010-03-26T09:57:15.549+05:30මම ඔබේ මේ කතාව කියෙවුවේ බොහොම ආසාවෙන්.සිතුවිලි හොඳ...මම ඔබේ මේ කතාව කියෙවුවේ බොහොම ආසාවෙන්.සිතුවිලි හොඳනම්, අරමුණ යහපත් නම් ඔබ කවදාහරි ජය ගන්නවමයි. මම ඔබේ බ්ලොග් එක මුලින්ම දැක්කෙ ඊයෙ.අනිත් අයට දැනුවත් වෙන්න සරළව ලියපු හොඳ දේවල් ගොඩාක් මම දැක්කා.මමත් ආණ්ඩුවෙ විශ්වවිද්‍යාලයක ඉගන ගත්තා.මම දැකපු ගොඩාක් දෙනෙක්(කැම්පස් එකේ) ඒගොල්ලෝ ඉගනගත්ත දේවල් බෙදාගන්න කැමති නෑ.යාන්තම් වැඩ ගොඩ දාගන්න අයත් ඇල්බට් අයින්ස්ටයින්ගේ අයියා වගේ පෙනී හිටින්න හදනවා.මම දැං රස්සාවක් කරනවා.මටත් ජීවිතේ එකේක ගොඩක් බලාපොරොත්තු තියනවා.ඒත් මම කැමතියි මට පුළුවන් විදියට මගේ දැනුම අපේ නංගිලා මල්ලිලා එක්ක බෙදාගන්න.මමත් පුළුවන් විදියට ඒක කරන්න උත්සාහ කරනවා.මගේ යාළුවොත් ඒකට උදවු කරනවා.ඒ අතරතුර ඔබ වගේ යහපත් ආකල්ප වලින් යුක්ත, ඇත්ත අනිත් අයත් එක්ක බෙදාගන්න කැමති අයගැන දැනගන්න ලැබීම සතුටට කරුණක්.කොටින්ම ඒක මට inspiration එකක්.ඔබේ නිහතමානීකමට සහ දැනුම බෙදා හදා ගැනීමේ ගුණයට සුභපැතුම්.ඔබට ජය!Theja Kotuwellahttps://www.blogger.com/profile/18326922394288908626noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-69850919874785462672010-03-19T04:05:17.744+05:302010-03-19T04:05:17.744+05:30මචන් 10 වෙනි පාරට හරි 11 වෙනි පාරට හරි අද මං උඹේ ක...මචන් 10 වෙනි පාරට හරි 11 වෙනි පාරට හරි අද මං උඹේ කතාව කියෙව්වා...
මෙච්චර කල් කියෙව්වට කමෙන්ට් නොකලේ මං බ්ලොග් එකක් ලිව්වේ නැති නිසා... දැන් අව්ලක් නෑනේ හික් හික්... කොහොමත් දැන් අපි ෆීල්ඩ් සිලෙක්ට් වෙලා අවුරුද්දකට කිට්ටුයි... හැබැයි උඹේ කතාව මං තාමත් ආසාවෙන් කියවන්නේ උඹේ කතාව ඇතුලෙ මට මාව පේන නිසා..... :) උඹට ජය!!!!!!!!!!!!!!!සංදීපගේ මයික්කරපෝනයhttps://www.blogger.com/profile/07780513196081978735noreply@blogger.com