tag:blogger.com,1999:blog-5177256289409227192.post6127930671684893436..comments2023-08-22T20:26:18.427+05:30Comments on ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts: SETTdeco හෙවත් SETT යුනිකේත විකේතකය ගැන විජය පරිගණක සඟරාවේ පළවෙයි...ධනික | Dhanikahttp://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5177256289409227192.post-59365356537102888342012-05-01T21:42:12.801+05:302012-05-01T21:42:12.801+05:30මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව න...මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව නිර්මාණ තවත් කිරීමට හැකිවේවා !mahinda meepehttps://www.blogger.com/profile/11032647881425511758noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-33758629045794614532012-05-01T21:40:13.246+05:302012-05-01T21:40:13.246+05:30මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව න...මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව නිර්මාණ තවත් කිරීමට හැකිවේවා !mahinda meepehttps://www.blogger.com/profile/11032647881425511758noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-38090032876549768042012-05-01T21:39:25.286+05:302012-05-01T21:39:25.286+05:30මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව න...මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව නිර්මාණ තවත් කිරීමට හැකිවේවා !mahinda meepehttps://www.blogger.com/profile/11032647881425511758noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-60095746143856886162012-05-01T21:38:53.077+05:302012-05-01T21:38:53.077+05:30මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව න...මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව නිර්මාණ තවත් කිරීමට හැකිවේවා !mahinda meepehttps://www.blogger.com/profile/11032647881425511758noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-69972332224846419282011-06-28T11:08:35.962+05:302011-06-28T11:08:35.962+05:30මගේ උනුසුම් සුබ පැතුම්................
දිගටම මේ වග...මගේ උනුසුම් සුබ පැතුම්................
දිගටම මේ වගේ වැඩ කරන්න සක්තිය ධයිර්ය ලැබේව......................
බුදුසරනයි..............................!රුවන් සම්පත් වික්රමතිලක - Ruwan Sampath Waickramathilaka https://www.blogger.com/profile/05843011480884619863noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-83225311061006774212011-06-21T12:10:37.854+05:302011-06-21T12:10:37.854+05:30@විසිතුරු
ස්තූතියි මල්ලි!
@චමිත්
මොනවාහරි කරන්නනම...@විසිතුරු
ස්තූතියි මල්ලි!

@චමිත්
මොනවාහරි කරන්නනම් ඕනෙ තමයි මල්ලි... බලමු, තව ඉස්සරහට...ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-19708221493203130532011-06-15T22:10:11.936+05:302011-06-15T22:10:11.936+05:30symbian වල සිංහල හරියට පේන්න මොනවා හරි කරමුද?symbian වල සිංහල හරියට පේන්න මොනවා හරි කරමුද?චමිත්https://www.blogger.com/profile/16175265765739115904noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-67261676321882580522011-06-15T08:44:21.708+05:302011-06-15T08:44:21.708+05:30Suba Pathum Ayye! Jaya veva!Suba Pathum Ayye! Jaya veva!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-84731820566719151782011-06-10T22:12:09.247+05:302011-06-10T22:12:09.247+05:30@හිස් අහස
ස්තූතියි සහෝ! ඔය වගේ අහන්න ලැබෙන එකත් ම...@හිස් අහස
ස්තූතියි සහෝ! ඔය වගේ අහන්න ලැබෙන එකත් මට සෑහෙන්න සතුටක්. ස්තූතියි ආයෙමත්!

@ගයාන් තාරක
ස්තූතියි!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-4487310578201887042011-06-10T12:29:23.920+05:302011-06-10T12:29:23.920+05:30congratz danika :Dcongratz danika :DGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-62651593773644994102011-06-08T16:43:32.674+05:302011-06-08T16:43:32.674+05:30මම දැනුයි දැක්කේ .. සුබ පැතුම් ධනික සහෝදරයා . ඔබ න...මම දැනුයි දැක්කේ .. සුබ පැතුම් ධනික සහෝදරයා . ඔබ නිසා තමයි අපි දැන් ආසාවෙන් බ්ලොග් ලියන්නේ .

මේවගේ වටිනා නිර්මාණයක් කලාට ස්තූතියිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-86482468899125995972011-06-08T09:27:51.999+05:302011-06-08T09:27:51.999+05:30@C0de BlUe
ස්තූතියි මල්ලි!
අදහසටත් බොහොම ස්තූතියි...@C0de BlUe
ස්තූතියි මල්ලි!

අදහසටත් බොහොම ස්තූතියි! SETTdeco විකේතකය එළදක්වපු දවස්වලම කාවින්ද කොටුවෙගෙදර අයියත් ඔය යෝජනාවම කළා.

ඔය අංගය විජට් එකට එකතු කරන එක සුළු දෙයක්, අලුතෙන් code ලියන්න ඕනෙ නෑ, ලියලා තියෙන code එකේ functions ම භාවිතා කරන්න පුළුවන්. නමුත් ප්රශ්නෙ තියෙන්නෙ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගන්නා ආකාරය දැක්වෙන හරිහමන් guide එකක් නැතිකම.

SBU එකේ විතරයි ටිකක් හරි හොඳ විස්තරයක් තියෙන්නෙ. ස්තූතියි ඒක ගැන මතක් කළාට. තව මගේ අදහසක් තියෙනවා සිංහල ස්ථාපනය කරගන්නා ආකාරය ගැන සිංහල Video Tutorials ටිකක් හදන්න. ඒ ටික හැදුවට පස්සෙ අදාළ වීඩියෝව එතැනම play වෙන්න හදන්න පුළුවන්. මං හිතන්නෙ ඒක ගොඩක් ප්රායෝගික වේවි. මොකද ගොඩක් අයට අර SBU එකේ තියෙනවා වගේ English step by step guide එකක් බලාගෙන උනත් සිංහල ස්ථාපනය කරන්න අපහසු වෙන්න පුළුවන්.

නුදුරු අනාගතයෙ ඒ වැඩිදියුණු කිරීම කරන්නම්.
ස්තූතියි නැවත වරක් අදහස් වලට!

@Dragon
ස්තූතියි මල්ලි!

@Gayan99
ස්තූතියි සහෝ! ඔව් අපි හැමෝටම!

@Nuwanga
ස්තූතියි! ලාංඡනය ලස්සනයි නම් මට ගොඩක් සතුටුයි!

@namila007
ස්තූතියි සහෝ සුභපැතුමට!

@Sabith
අහ්! මලයණ්ඩි, කොහොම ඉතිං? කව්ද දන්නෙ උඹ බ්ලොග් ලියන්නත් පටන් අරං කියලා. ඕන දෙයක් අහන්න, දන්න තරමින් කියලා දෙන්නම්. එළ එළ ලංකාවට ආවම හම්බෙමුකො.

@Lahiru Chandima Senarathna
ස්තූතියි මචෝ! එහෙනම් බ්ලොග් එක හරියට හදාගත්තම දාගන්නකො. ජයවේවා ඔයාටත්!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-41162491784420294352011-06-08T09:21:45.262+05:302011-06-08T09:21:45.262+05:30@චින්තක
හපොයි මොකද මතක නැත්තෙ අයියෙ? හෙ හේ... ඔව...@චින්තක
හපොයි මොකද මතක නැත්තෙ අයියෙ? හෙ හේ... ඔව් ඔව් මං තමයි මේ පුංචි නිර්මාණෙ කළේ. බොහෝම ස්තූථියි සුභ පැතුමට!

@Lasindu Nadishan | Admin - www.Slbloggs.com
ස්තූතියි මල්ලි! තව පුංචි දෙයක් මේ දවස් වල කරගෙන යනවා. ඉස්සරහට ඒ ගැනත් කියන්නම්කො. :)

@චතුරංග පෙරේරා | chathuranga Perera
බොහොම ස්තූතයි සහෝ! ඔයා වගේ වෘත්තීය ග්රැෆික් නිර්මාණ ශිල්පියෙක්ගෙන ලෝගෝ එක ලස්සනයි කියලා කියනවනම් ඉතිං මට ඒ ඇති. ස්තූතියි! :D

@Tharaka Weerasekara
ස්තූතියි!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-17381737793893867592011-06-07T19:27:14.903+05:302011-06-07T19:27:14.903+05:30ජයවේවා ධනික ඔහෝම දිගට මේ වගේ නිර්මාණ කරනන් ශක්තියේ...ජයවේවා ධනික ඔහෝම දිගට මේ වගේ නිර්මාණ කරනන් ශක්තියේ ලැබේවා.මාත් ලගදිම මගේ බ්ලොග් එකට ලගදිම දාන්න ඉන්නේ තාම මගේ බ්ලොග් එකට හරියන ටෙම්ප්ලේට් එකක් හම්බ උනේ නෑ
මමත් දැක්කා පරිගණක සගරාවේත තියනවාAnonymoushttps://www.blogger.com/profile/05352120954630933961noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-22808149098558849692011-06-07T17:45:39.796+05:302011-06-07T17:45:39.796+05:30මරු මරු පොඩි අයියෙ..කාටද ආඩම්බර නෙ? මාත් ලාවට බ්ලො...මරු මරු පොඩි අයියෙ..කාටද ආඩම්බර නෙ? මාත් ලාවට බ්ලොග් එකක් කරනවා..අහගන්න දෙවල් ගොඩයි.ලංකාවට ආවම හම්බවෙමු!ජයවෙවා!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-9863466587027342762011-06-07T16:53:44.637+05:302011-06-07T16:53:44.637+05:30සුබ පැතුම්.මාත් දැක්කා විජය පරිගනකේ මේක දාල තියෙනව...සුබ පැතුම්.මාත් දැක්කා විජය පරිගනකේ මේක දාල තියෙනවා.. ඉදිරියෙත් මේ වගේ නිර්මාන කරන්න ..ජය වේවාnamila007https://www.blogger.com/profile/18446184328126208690noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-15962192899861598452011-06-07T16:53:04.013+05:302011-06-07T16:53:04.013+05:30නියමයි, තවත් sett දියුණු කරන්න. New symbol is bea...නියමයි, තවත් sett දියුණු කරන්න. New symbol is beautifulNuwangahttps://www.blogger.com/profile/12596752909103373740noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-57543741617562518182011-06-07T16:02:35.827+05:302011-06-07T16:02:35.827+05:30සුබ පැතුම් ! මේක අපි හැමෝටම සතුටුදායක ආරංචියක්. මෙ...සුබ පැතුම් ! මේක අපි හැමෝටම සතුටුදායක ආරංචියක්. මෙවැනි නව නිර්මාණ තවත් කිරීමට හැකිවේවා !Gayan99https://www.blogger.com/profile/03415159661680462952noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-88161982317782084622011-06-07T14:51:21.713+05:302011-06-07T14:51:21.713+05:30නියමයි අයියේ. එල තමා!නියමයි අයියේ. එල තමා!Dragonhttps://www.blogger.com/profile/04123827623832779300noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-56687889021317421092011-06-07T12:10:00.022+05:302011-06-07T12:10:00.022+05:30නියමයි අයියා , බොක්කෙන්ම සුභ පැතුම් ...
මම මේ බෑල...නියමයි අයියා , බොක්කෙන්ම සුභ පැතුම් ...

මම මේ බෑලුවහම හිතුන තවත් එක් අංගහයක් තමයි දාන්න ඕනේ කියලා , දැන් සිංහල නෑ කියලා එනකොට , ඒ සමඟම javascript හරහම OS එකේ version එක අඳුනගෙන අදාල ස්ථාපනය කිරිමට අවශය ගොනුව කෙලින්ම භාගත කරගැනිමට ලින්ක් එක හෝ හෙල්ප් විස්තරයක් එක්ක (*උදා : සිංහල තමන්ගේ පරිගනකයට භාගත කරගෙන ඉන්ස්ටොල් කරන හෑටි විඩියෝ එකක් සමඟ) popup box එකක් හෝ යමක් පැමිනෙනවා නම් ඒක අලුතින් පැමිනනෙ නවකයන්නට පහසුවක් වෙනවා නේද ??? (*මම ගොඩක් දැකපු දෙයක් තමා සමහර අයට fb එකේ සිංහල තම පිසි එකට දමාගැනිමට කියලා දෙන්න යැයි ඇශු විට , භාගත කරගැනිමට ලින්කය දුන්නද , යුනිකොඩ් හරියට තම පරිගනකයේ සිතපිත කරගැනිමට නොහැකිව නැවත් නැවත් එම ප්රශ්ණ්යම අහනවා .. )

විජේට්ටුවේ කේතයේ සුලු වෙනසක් සිදු කිරිමෙන් මෙය ලබාගත් හැක ..

එහි වෙනස් කල කේත්ය උදා. ලෙස් ඔබේ අවධානට පිනිස පහත යොමු කර තිබේ ....

http://mysticpaste.com/view/9145C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-31227641925769041182011-06-07T11:01:14.605+05:302011-06-07T11:01:14.605+05:30සුභ පැතුම්!සුභ පැතුම්!Anonymoushttps://www.blogger.com/profile/09892291189819358209noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-75034271591540917372011-06-07T10:04:55.651+05:302011-06-07T10:04:55.651+05:30හැමදාම වගේ සුභපැතුම් !!! අළුත් ලෝගෝ එක ලස්සනයි සහෝ...හැමදාම වගේ සුභපැතුම් !!! අළුත් ලෝගෝ එක ලස්සනයි සහෝ...

ප.ලි. - මේ මාසේ විජය පරිගණක සගරාව ගන්න මතක් කලාට බොහොම ස්තුතියි !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-35674648279133512712011-06-07T06:35:12.380+05:302011-06-07T06:35:12.380+05:30හදවතින්ම සුභ පතනව ධනික අයියේ, මේ SETT යුනිකේත විකේ...හදවතින්ම සුභ පතනව ධනික අයියේ, මේ SETT යුනිකේත විකේතකය වගේම තව තවත් අලුත් දේවල් හදුන්වා දෙන්න පුලුවන්කම ලැබේවා කියලත් ප්රාර්ථනා කරනව :)CBTBloggerhttps://www.blogger.com/profile/14208311307271785162noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-37682447668498545382011-06-07T05:10:18.230+05:302011-06-07T05:10:18.230+05:30මල්ලියා,අප්පට සිරි......,ඔයාද මේ හපන්කම කලේ?එල කිර...මල්ලියා,අප්පට සිරි......,ඔයාද මේ හපන්කම කලේ?එල කිරි මල්ලී..මගෙන් ආදර සුබ පැතුම්.තව තවත් නිර්මාන ලංකාවට දායක කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මමත් හදවතින්ම ප්රාර්තනා කරනවා..(මතකයිනේ මාව?)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-73362373133814751322011-06-07T01:17:03.790+05:302011-06-07T01:17:03.790+05:30@deeps
ගොඩක් කාලෙකට පස්සෙ නංගිව මේ පැත්තෙ දැක්කෙ. ...@deeps
ගොඩක් කාලෙකට පස්සෙ නංගිව මේ පැත්තෙ දැක්කෙ. බොහොම ස්තූතියි නංගි!
හොඳයි හොඳයි... බ්ලොග් එක හරියට හදාගත්තම එකතු කරගන්නකො... :)

@hare :-)
හෙ හේ... "හැදෙන ගහේ සීන් එකේ හිටපු කොල්ලෙක්..."? ඒක නම් මාර නිර්වචනෙ. ;)
බොහෙම ස්තූතියි අයියෙ! ආඩම්බර ඉතිං සිංහලට ආදරේ කරන අපි හැමෝන්ටම තමයි!

@රොකියා | Udara
ස්තූතියි සහෝ!

@Yohan Kanishka | යොහාන් කණිෂ්ක
ස්තූතියි මල්ලි!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.com