tag:blogger.com,1999:blog-5177256289409227192.post7687251912271485591..comments2023-08-22T20:26:18.427+05:30Comments on ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts: මොකද්ද මේ DVI කියන්නෙ ?ධනික | Dhanikahttp://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5177256289409227192.post-19490057872869806342012-03-19T00:20:15.080+05:302012-03-19T00:20:15.080+05:30godak dawal egana gatta.......godak dawal egana gatta.......Thiwanka Jayasinghehttps://www.blogger.com/profile/13140887566239040010noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-758549528541716102009-08-03T08:04:52.918+05:302009-08-03T08:04:52.918+05:30හොඳ ලිපියක්. DVI ගැන මෙච්චර කල් තිබුණෙ වැරැදි අදහස...හොඳ ලිපියක්. DVI ගැන මෙච්චර කල් තිබුණෙ වැරැදි අදහසක්!Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-15017299847497398802009-07-23T21:13:28.157+05:302009-07-23T21:13:28.157+05:30@Thejan
Thanks buddy!
@සුදු මහත්තයා
ස්තූතියි! දැන...@Thejan
Thanks buddy!

@සුදු මහත්තයා
ස්තූතියි! දැන් ඉතිං කඩ්ඩ අවුල් කියලා බයවෙන්න ඕන්නෑ.. මේ සිංහල යුනිකෝඩ් වලට පිංසිද්ධ වෙන්න අපේ සිංහලය දැන් සයිබර් අවකාශය ආක්‍රමණය කරමින්නෙ ඉන්නෙ... :)ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-14115976567318637802009-07-23T21:06:29.754+05:302009-07-23T21:06:29.754+05:30ගොඩාක් ප්‍රයෝජනවත් ලියුමක්. මට මේ DVI ගෑන හොයාගන්න...ගොඩාක් ප්‍රයෝජනවත් ලියුමක්. මට මේ DVI ගෑන හොයාගන්න බෑරිව හිටියෙ.කඩ්ඩ ටිකක් අප්සෙට්Isuru Wijesinghehttps://www.blogger.com/profile/16348930494842561837noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-58146623550593176332009-07-09T11:35:06.485+05:302009-07-09T11:35:06.485+05:30this a good one buddy. Well done, go on ...this a good one buddy. Well done, go on ...Thejanhttps://www.blogger.com/profile/05356521018414511897noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-28857333248267004232009-07-08T00:54:41.354+05:302009-07-08T00:54:41.354+05:30@පහන්
ස්තූතියි!
@ප්‍රවීන් ඉන්ද්‍රනාම
ස්තූතියි මචං...@පහන්
ස්තූතියි!

@ප්‍රවීන් ඉන්ද්‍රනාම
ස්තූතියි මචං!

@ගයන්ත
හි.. හි.. අනේ විසික් කරන්න නම් එපා අපරාදෙනෙ... හදිස්සියකට ගන්නවත් තියාගන්න.. නැත්තං ඉතිං කාටහරි දංදීලා පිනක් දහමක්වත් කරගන්න... :Dධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-43203316102500641982009-07-08T00:43:49.307+05:302009-07-08T00:43:49.307+05:30එළ එළ... තැන්කූ...
මගෙත් VGA Card එකේ නම් DVI තිය...එළ එළ... තැන්කූ...

මගෙත් VGA Card එකේ නම් DVI තියෙනවා.. මොනිටර් එකේ නෑ. [මොනිටරේ විසික් කරන්න කාලෙ හරි වාගේ.. ;) ]GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-42385527406089064972009-07-07T23:16:39.720+05:302009-07-07T23:16:39.720+05:30හොඳ ලිපියක් මචං, දැනගෙන හිටියෙ නැති තාක්ෂණික දේවල්...හොඳ ලිපියක් මචං, දැනගෙන හිටියෙ නැති තාක්ෂණික දේවල් ටිකක් දැනගත්තා. ස්තූතියි.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-81479686955901411592009-07-07T22:52:02.049+05:302009-07-07T22:52:02.049+05:30හොඳ ලිපියක්.හොඳ ලිපියක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-84459184004062643212009-07-07T20:58:33.846+05:302009-07-07T20:58:33.846+05:30@rclakmal
Oh it's ok machan. You have given a ...@rclakmal
Oh it's ok machan. You have given a detailed answer for that question. Thanks!!!!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-81024712366655960782009-07-07T20:42:11.692+05:302009-07-07T20:42:11.692+05:30ah dhanika has provided an answer ..i didnt see it...ah dhanika has provided an answer ..i didnt see it !!!!!!rclakmalhttps://www.blogger.com/profile/09674008184777406412noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-41724717871778544672009-07-07T20:40:40.505+05:302009-07-07T20:40:40.505+05:30hmmm dhanika im going to answer the last person .....hmmm dhanika im going to answer the last person ...but sorry ,i have to use English ....

yr HDMI is better ,but remember both of them use digital signals instead of analogue signals which is use in VGA .

The main advantage in HDMI is we do not need to have a separate audio cable where we have to use one DVI. HDMI uses a single cable for bothe video and audio which will make cabling much easier .

Not only that it has some more advantages like
1.Ability to convert in to most appropriate aspect ratio
2. And HDMI cables are can go up to very large lengths which will make you comfortable in setting up the equipments .
3.And HDMI is better in audio quality .rclakmalhttps://www.blogger.com/profile/09674008184777406412noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-54245831466958726852009-07-07T20:39:09.816+05:302009-07-07T20:39:09.816+05:30@Kanishka
HDMI (High Definition Multimedia Interfa...@Kanishka
HDMI (High Definition Multimedia Interface) යනු අසම්පීඩිත අංකිත දත්ත සම්ප්‍රේෂණය කළ හැකි තවත් අතුරුමුහුණතක්. මෙහි ඇත්තේද DVI හි භාවිතා වන තාක්ෂණය වැනිම තාක්ෂණයක්. නමුත් මෙම අතුරුමුහුණක video signals සඳහා පමණක් නොව audio, video, data යන ඕනෑම සංඥාවක් සම්ප්‍රේෂණය සඳහා යොදා ගත හැකියි. DVI to HDMI adapters මෙන්ම HDMI to DVI adapters ද වෙළඳපොළේ දැකගන්න පුළුවන්.ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-64110999567216653202009-07-07T19:59:25.864+05:302009-07-07T19:59:25.864+05:30DVI වලට වඩා HDMI හොදයි නේද??DVI වලට වඩා HDMI හොදයි නේද??Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-75257921466413847552009-07-07T18:56:08.825+05:302009-07-07T18:56:08.825+05:30@හැමෝන්ටම
බොහොම ස්තූතියි!
@deeps
අයියෝ හදිස්සියක්...@හැමෝන්ටම
බොහොම ස්තූතියි!

@deeps
අයියෝ හදිස්සියක් නෑනෙ.. පස්සෙ වෙලාවක නිවිහැනිහිල්ලෙ කියවලා බලන්නකෝ... :)ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-18947215081144049732009-07-07T18:25:01.264+05:302009-07-07T18:25:01.264+05:30එල ගොඩක් හොදයි !!!!!!!එල ගොඩක් හොදයි !!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-64585148202215912242009-07-07T17:46:07.904+05:302009-07-07T17:46:07.904+05:30හෆ්ෆා මාර ලිපියක්. උඩින් පල්ලෙන් කියෙව්වා. පස්සේ ක...හෆ්ෆා මාර ලිපියක්. උඩින් පල්ලෙන් කියෙව්වා. පස්සේ කියවන්න බුක් මාක් කරගත්තා. කියවල ඉවර වෙලා අන්තර්ගතය ගැන කමෙන්ට් දාන්නම්කෝ.Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-79153871516116498992009-07-07T14:54:43.344+05:302009-07-07T14:54:43.344+05:30අගේ ඇති ලිපියක්.අගේ ඇති ලිපියක්.ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-68148077885981840342009-07-07T14:47:40.845+05:302009-07-07T14:47:40.845+05:30අනේ ඔව් මමත් ඕවා ගැන දන්නේ නෑ.මේ ගැන ගොඩක් දේවල් ද...අනේ ඔව් මමත් ඕවා ගැන දන්නේ නෑ.මේ ගැන ගොඩක් දේවල් දැන් දැන ගත්තා.බොහොම ස්තූතියි ඒකට...චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-5177256289409227192.post-44093110089647150472009-07-07T13:54:28.899+05:302009-07-07T13:54:28.899+05:30මේවා සම්බන්ධයෙන් මගේ දැනුම ඉතාම අල්පයි. ඔබගේ සටහන...මේවා සම්බන්ධයෙන් මගේ දැනුම ඉතාම අල්පයි. ඔබගේ සටහනෙන් මමබොහොම දේවල් ඉගෙන ගත්තා. පරිගණකය හොඳට ක්‍රියා කරන තෙක් හොඳයි. මොකක් හරි වුනාම තමයි අමාරුව. කොහොම වුනත් දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.com