අතීතය නිවැරදි කරීම පිළිබඳ යතාර්ථය෴
by ධනික | Dhanika නිසඳැස්
දෙමව්පියන්ගේ පෙර වැරදි නිසා බොහෝ දරුවන් සමාජයෙන් කොන් වෙනවා. ඒ දරුවන්ගේ අතේ කිසිම වැරැද්දක් නොතිබුණත් දෙමව්පියන්ගෙ වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ ඒ දරුවන්ට. එවන් අයෙකු ගැන අනුකම්පාවෙන් මා අතින් කලකට පෙර ලියැවුනු නිසැදසකි මේ. ඇත්තටම කෙනෙකුගෙ අතීතය නැවත නිවැරදි කරන්න බැරිද?
අතීතය
අතීතයක් ඇත...
සෑම දෙයකටම ඇත...අතීතය
අතීතයක් ඇත...
රටකට, නගරයකට, ගමකට මෙන්ම,
සෑම පුද්ගලයෙකුටම ඇත...
මානවයා 1.01 සිංහල විශ්වකෝෂය එළිදැක්වීම
Sunday, April 26, 2009 by ධනික | Dhanika මානවයා
මාගේ කුළුඳුල් නිර්මාණය වූ "මානවයා 1.01" - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය එළිදැක්වීම පිළිබඳ 2009-04-08 වැනි දින එනම් මගේ උපන් දිනය දින සිංහල සමූහයන් හි පළ කල දැනුම්දීම් ලිපිය.....
-------------------------------------------------------------------------------------------------
මානවයා 1.01
-මානව ශරීරයේ අවයව සහ පද්ධති පිළිබඳ වූ සිංහල විශ්වකෝෂය-
මානවයා 1.01 - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය සියළු ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ!
මෙතැනින් බාගන්න

Step by step guide for Downloading & Installing Sinhala Unicode
by ධනික | Dhanika Enabling Sinhala
If you can not read the Sinhala text in this blog (If you are seeing some square shapes instead of Sinhala text), that means you have not yet installed the Sinhala Unicode to your computer.
You will be able to read the Sinhala text in this blog & the Sinhala text all over the internet by simply downloading & installing the Sinhala/Tamil Unicode KIT. Read the following step by step guide to know how to download & install the Sinhala/Tamil Unicode KIT.
How to Download Sinhala Unicode KIT?
1. Click on the following button. (Or go to http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html)