මමත් සින්දුවක් කිව්වනේ තර‍ඟෙකට... බලලම කියන්නකො ඊළඟ වටේට යයිද කියලා...

අපේ කැම්පස් එකෙත් තිබුණානේ ඔය හැම තැනම තියෙනවා වගේ සිංදු තරඟයක්.. ඒකෙ නම මේ "පැහැසර" කියලා.. ඔන්න ඉතිං ඒ සිංදු තර‍ඟෙට මමත් සිංදුවක් කිව්වයි කියමුකෝ.. කිව්වෙ අපෙ ජෝතිගෙ 'ඉර සඳ වැඳලා' සිංදුව කියමුකෝ.. අපේ media අයියලා ටික ඉතිං දන්නැද්ද හතරවටෙන් කැමරා තියාගෙන මේක වීඩියෝ කරා කියලත් කියමුකෝ.. මට මේ ළඟදි හම්බුනා ඒ වීඩියෝ එක.. ඉතිං මට හිතුනා හැමෝටම මේක පෙන්නලා මට ලකුණු කීයක් විතර දෙනවද කියලා අහන්න.. ඕං එහෙනං බලාපල්ලකො කොල්ලගෙ වැඩ..



10 යි ප්‍රතිචාර

C4 said...

ඇත්තටම ඔබ ඔය කියන අපේ ජෝති අයියාගේ ගිතයක් මම ඔබෙ හඩෙන් දකිනවා නැවුම් බවක් ඔබ ගිතය ගායනා කරන්නේ ඔබෙම ආරකට(අත්පොලසන් හඩක්)එය ඉතා වැදගත් ඉලග වටයට ගමන් කිරිමට(නිරොෂත් ඔලුව වනයි)මම හිතනවා අපිට ඔබට ඉලග වටයට ගමන් කිරිමට හැකියාව වසනාව ‍ලැබෙයි කියලා නිරොෂ මොකද කියන්නේ (එයත් අවුලක් නැ) ( කමල් මැදට පනි ) ඔව් පෙක්ෂක ජනතාවනි මෙ අවස්ථාවෙ අපෙ ධනිකට ඉලග වටයට යැමට අවස්ථාව .......(උබ බයවෙලා හොදටම) ලැබෙනවා

අඩෝ අපිට වැදලා පල---අතුල

ස්වරය හාදාගන්න මල්ලි (උබ යනකොට නිරොෂා කියයි)

Dilantha said...

Great Malli ...

Manushan said...

කමල්
ඊලග වටයට ඔබ තේරෙනවද නැද්ද කියලා තීරනය කරලා තියෙන්නේ ප්‍රේක්ෂක ජනතාව ඔව් ධනික ද abcdef ද ඉදිරි වටයට තේරෙන්නේ කියලා දැනගන්න මේ විරමෙන් පසුව අපෙත් එක්ක එකතු වෙන්න.
කෙටි විරාමයේදී ඇඩ්ස් දෙකක් පෙන්වමින්
http://www.manushan.info
http://blog.manushan.info/

ඔව් ඔබ මේ නැවතත් එකතු වන්නේ සිසිර ලන්කන් ස්ටාර් සමගයි
ඔව් මේ තීරනාත්මක මොහොතේ මෙම වටයෙන් ඉදිරියට යන්නේ ධනික ඔබ ද නැත්තන් abcdef ද කියලා ඔබ දැන් හිතනවා ඇති abcdef ඔබ නෙවෙයි ධනික ඔබයි ඉදිරි වටයට තේරී පත්වෙන්නේ.

දිග වැඩිද මන්දා

Manushan said...

එළ එළ ලස්සනයි ධනික අයියේ.

Anonymous said...

මම හිතන්නේ පුලුවන් වේවි... :)

Anonymous said...

Its super....

Ravimal said...

කොල්ලගෙ වැඩ නම් එල... ආයේ ඉතිරි වට ගැන හිතන්න ඕන නෑ.. කෙලින්ම STAR කෙනෙක් වෙයි...

මිනුදිල් said...

ව්ජ‍යගෙ සින්දුවක් ගැලපෙනවා. මේකට වඩා....

ධනික | Dhanika said...

@C4
කමල්: ධනික ඔබට මොනවද කියන්න තියෙන්නෙ ඔබේ ප්‍රේක්ෂකයන්ට?
මම: ඔව් අයියෙ.. (කෙල ගිලී) මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මට sms එවලයි මගේ blog එකේ comment කරලයි මාව දිරිමත් කරවපු C4, දිලන්ත, මනුශාන් මල්ලි, පන්හිඳ, පිස්සා, රවිමල්, mathstutor කියන මගේ යාළුවන්ට... ඔන්න කට්ටියම මාව ඊළඟ වටේටත් යවන්න sms, blog comments එවන්න ඕනා.... (අත්පුඩි)
අතුල: අඩෝ දැන් ඇති.. අපිට වැඳලා බැහැපං බිමට....

ධනික | Dhanika said...

@ දිලන්ත අයියා
Thanks aiye...!

@ මනුශාන් මල්ලි
අපෝ දිග නම් නෑ මල්ලො.. ඕන තරං comments එවන්න.. ස්තූතියි මාව ඊලඟ වටේට යැව්වට... :-)

@පන්හිඳ
එහෙනම් මං යනවා... sms එවන්න හො‍ඳේ...

@පිස්සා
Thanks මචං!

@රවිමල්
අපොයි මල්ලි ඒ වගේ කෙලින්ම Stars ලා බිහිවුනොත් ඔය එනවයි කියන 51000 ම Stars ලා වෙයිනෙ.... හි..හි.. :-) ස්තූතියි මල්ලි..!

@mathstutor
එහෙමද... එහෙනම් විජයගේ සිංදුවක් කියලා බලන්නම්කො ඊගාව පාර...

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails